සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියෙයි ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි වුණත් සාධු මල් පිපියන් සැමදා........
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුණා.....
අපෝ ඕකේ දොරේ යන උන් දැක්කම බය හිතෙනවා.මම හැමදාම යන්නේ 5.55 තමා බන්...ඒ බෑග් එක වැදුනේ මන් ගිය දොරේ එකෙක්ගේ බන්.මාත් එදා පොල්ගහවෙල ට්‍රේන් එක නැති නිසා බන්ගේ නැග්ගේ කොම්පන්නවිදියෙන්...දවස් දෙකක් විතර කැවෙත් නෑ බන් මම එපා උනා...ගිය සතියේ කොම්පන්න විදියේ එකෙක් වැදිල තිබ්බ මාතර සුනාමි ට්‍රේන් එකට උදේ...ඔලු කට්ට වෙනම තිබ්බේ බන්..සන්සාරේ එපා වෙනවාඒ උනාට දොරේ ගියේ.කෙල්ලෙකුත් යනවද
(ගුටි නොකා කියපිය විස්තර). අපෝ 5.55 මම ආසම නැති එකක්.
මතකයි මතකයි.පව් කෙල්ල.පිටිපස්සෙන් තල්ලුව ඇවිත්, ට්‍රේන් එකේ ගියපු එකෙක්ගේ බෑග් එක වැදිලා වැටිලා තියෙන්නේ
අනේ ඉතින් උබට කියන්නේ නෑ මම....දැන් ක්‍රෙස් කැට් එක ගාවට බස් එනවද? ඉස්සරනම් ඇතුලට එන්න දුන්නේ නෑ.අම්මෝ.. මේ ටික කාලෙට වෙලා තියෙන විපරියාස![]()

ගීතයෙනේ වනන්නේ නැතුව වචන වලින් කියපං


කොහෙද බන් යන්නේ...මත් ඔන්න බිසී වෙන්න පටන් ගත්තාපොඩි වැඩක්.. 12 විතර ලොග් වෙන්නම්.. සැමට සාමය සතුට පිරි ත්‍රෙඩ් කෙටිල්ලක් වේවා !!

අපෝ ඕකේ දොරේ යන උන් දැක්කම බය හිතෙනවා.මම හැමදාම යන්නේ 5.55 තමා බන්...ඒ බෑග් එක වැදුනේ මන් ගිය දොරේ එකෙක්ගේ බන්.මාත් එදා පොල්ගහවෙල ට්‍රේන් එක නැති නිසා බන්ගේ නැග්ගේ කොම්පන්නවිදියෙන්...දවස් දෙකක් විතර කැවෙත් නෑ බන් මම එපා උනා...ගිය සතියේ කොම්පන්න විදියේ එකෙක් වැදිල තිබ්බ මාතර සුනාමි ට්‍රේන් එකට උදේ...ඔලු කට්ට වෙනම තිබ්බේ බන්..සන්සාරේ එපා වෙනවා
සංසාරේ එපා වෙනවා ඕයි.හොදම දේ ට්‍රේන් එකේ ඇතුලේ යන එක තමා බං. ඒ උනාට සදා දොරේ ජිවිතේ
අනේ ඉතින් උබට කියන්නේ නෑ මම....![]()



කොහෙද බන් යන්නේ...මත් ඔන්න බිසී වෙන්න පටන් ගත්තා![]()


තා මං ගැනද කියන්නේ. මම ලංකාවට එනව Dec 24. අපහු යන්නෙ ජ් Jan 4. සෙට් වෙනව නම් කියපල්ල. මාත් එන්නම්
අහ්හ් එහෙනම් පට්ට සෙට් වෙතහැකි
චෝකෝ නම් අමුතුවෙන් ගේන්න කියන්නේ නෑ ඒවා කොහොමත් අපිට ගෙන්වා නෙහ් අර අරව ගෙනාවොත් වටිනවා ඔව් ඔව් ඒවා තමයි 