EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    oyala mokad akarane? mata 4ta meeting ekak thiyenawa. ninda yayda dan na. :/

    අපි ඉතින් කෝඩ් එකක් කොටාගෙන කම්මැලි කමේ ඉන්නව... මීටින් තියෙන්නෙ නිදගන්න තමා. කලින් ගිහින් පිටිපස්සෙ පුටුවක් අල්ලගන්න ඕන.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අම්මෝ බඩගිනි .... දැනුයි දවල් මුරේ ඉව උනේ.. එනිබොඩි වොන්ට්ස් ටු ජොයින් මී ෆොර් ලන්ච් ... අයි මීන් අ ලේට් ලන්ච්...
    :rofl::rofl::rofl:

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අම්මෝ බඩගිනි .... දැනුයි දවල් මුරේ ඉව උනේ.. එනිබොඩි වොන්ට්ස් ටු ජොයින් මී ෆොර් ලන්ච් ... අයි මීන් අ ලේට් ලන්ච්...
    :rofl::rofl::rofl:


    :no: අන්ලෙස් එනි ඩේසැට් දෙයාර්
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :no: අන්ලෙස් එනි ඩේසැට් දෙයාර්


    හෝප්ෆුලි සම් ස්වීට් ග්ර්ල්ස් විල් බී දෙයාර් ඇට් ද කැෆටේරියා :baffled:...සෝ දැට් විල් බී ද ඩෙසට්...;)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඔයින් ගියා ඇති බොල :baffled: මගෙත් අවුරුද්දට 24ක් විතර කුඩු වෙනවා :dull:

    හප්පා යකූ එපා වෙනවා නෙහ් මේවා දැක්කාම:baffled:.අඩු ගානට වැඩි ඩේටාවත් දෙනවනම්:dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    හෝප්ෆුලි සම් ස්වීට් ග්ර්ල්ස් විල් බී දෙයාර් ඇට් ද කැෆටේරියා :baffled:...සෝ දැට් විල් බී ද ඩෙසට්...;)

    :baffled: දැට්ස් එනෆ් මේට් :Pයු නිව් මයි ඉන්ටෙන්ශන් ;)
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හප්පා යකූ එපා වෙනවා නෙහ් මේවා දැක්කාම:baffled:.අඩු ගානට වැඩි ඩේටාවත් දෙනවනම්:dull:

    දැන් ඉතින් ඒරොප්පේ ඉන්න එවුන් දාන package දැකල රිදිලා කුරු කුරු එහෙම ගානවා නෙමෙයි :baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    ඇයි ඔයාලගේ බිල් එන්නේ නැද්ද??:shocked:
    ඔ‍ෆිස් ඒවා නෙමේ Personal ඒවා ගැන කිව්වේ:baffled:

    mata ehema ekak na. internet enne ofiz eken witharayi. aya ona unot phone eken enawa. weekends gedara gihama gedara wifi thiyenawa
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    ඉඳල ඉඳල මාත් ගත්ත dialog 4G එකක් ලබන මාසේ ඉඳන් set වෙයි bill එක.
    SBjuuYanZhPZ-laSOMYqJ5cnTB35xolChcSMSU83WEL8fc5gFCvCkvriSVx0f9L6bxLRoSSALqgemYgihYplfKrw9Ct8aSRiztcEK0XZUg_v_xbvrWdP0alw7UGy9UTPTQyJw-w8yR6SRdqkxtGgG6rZsMk8YS_fmF8tVqi1hFL5l9rrjT5TOo8dr0hNxtWcrmk593G-epY0KJ8EjXka8EGMfFUQBMpnAZ9oAwAqeEp2KkF14OwlBaK5j-m4Lt8MvHRtgGUZZHq1W0dGge8umC_1MnKIC0BBrpLmYUKH6dGFb3mM6Z3OH4bu0Sq_5fONaNJWCuP_WlQ519PNLb1kERy0edzYpr7spSbgfAt6uaOTeTyhbfq0ph6EpV8858C5pNd48F30C0VLssudEDIrwJpKNwwwTzN92rhoQBnwBi_TyjarqPBj1OXp6XOAi9MCh0td2HQhCJ0W_hTrvjXrAMxUh1Aq1b7S6i86G8WWSX6kTWtN2MZD_AGzsAmREGAUQ2fZl4U8Wty6S9dbfMrlx8uEntsu-ioAj7fT6Qy_fDo=s100-no