oyala mokad akarane? mata 4ta meeting ekak thiyenawa. ninda yayda dan na. :/
අපි ඉතින් කෝඩ් එකක් කොටාගෙන කම්මැලි කමේ ඉන්නව... මීටින් තියෙන්නෙ නිදගන්න තමා. කලින් ගිහින් පිටිපස්සෙ පුටුවක් අල්ලගන්න ඕන.
oyala mokad akarane? mata 4ta meeting ekak thiyenawa. ninda yayda dan na. :/
ආයේ කවදා එහෙම ආතල් එකක් ගන්නදදැන් ඒකාලේ ගියා
![]()

harima kammali. oyala wadada?
. තාම කිව්වේ නෑ කොහෙද කියලා



අම්මෝ බඩගිනි .... දැනුයි දවල් මුරේ ඉවර උනේ.. එනිබොඩි වොන්ට්ස් ටු ජොයින් මී ෆොර් ලන්ච් ... අයි මීන් අ ලේට් ලන්ච්...
අන්ලෙස් එනි ඩේසැට් දෙයාර් මාස 13ක මගේ අන්තර්ජාල බිල 18486ක් කියහන්කො
මගෙත් අවුරුද්දට 24ක් විතර කුඩු වෙනවා
අන්ලෙස් එනි ඩේසැට් දෙයාර්
...සෝ දැට් විල් බී ද ඩෙසට්...
ඔයින් ගියා ඇති බොලමගෙත් අවුරුද්දට 24ක් විතර කුඩු වෙනවා
![]()
.අඩු ගානට වැඩි ඩේටාවත් දෙනවනම්
හෝප්ෆුලි සම් ස්වීට් ග්ර්ල්ස් විල් බී දෙයාර් ඇට් ද කැෆටේරියා...සෝ දැට් විල් බී ද ඩෙසට්...
![]()
දැට්ස් එනෆ් මේට්
යු නිව් මයි ඉන්ටෙන්ශන් 
හප්පා යකූ එපා වෙනවා නෙහ් මේවා දැක්කාම.අඩු ගානට වැඩි ඩේටාවත් දෙනවනම්
හප්පා යකූ එපා වෙනවා නෙහ් මේවා දැක්කාම.අඩු ගානට වැඩි ඩේටාවත් දෙනවනම්




ඉතින් 

offiz eke internet bill enawada?

ඇයි ඔයාලගේ බිල් එන්නේ නැද්ද??
ඔෆිස් ඒවා නෙමේ Personal ඒවා ගැන කිව්වේ
mata ehema ekak na. internet enne ofiz eken witharayi. aya ona unot phone eken enawa. weekends gedara gihama gedara wifi thiyenawa
