EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    අහ්හ් ගූඩ් මොර්නින් Ely ;)

    හරි හරි වැඩ කරලා එන්න :)
    Api aawo :D
    Exe thamay naththe:P

    තරහා ගත්තොත් ඉක්මනට ආන්ටි කෙනෙක් වෙයි. හී හී

    මාත් මේ කොරටුව පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ. ඊයේ රාත්තිරියේ මොර සූරන වරුසාව. මොනා වෙලාද දන්නේ නැහැ
    Ko dan balala aawada Niresh :P:rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Api aawo :D
    Exe thamay naththe:P

    Ko dan balala aawada Niresh :P:rofl:

    බළලා නම් තාම ආගිය අතක් නැහැ. බලන්නකො අනේ වෙච්ච දේ.. :(:( කීකරු බළලා.ඔයාට කවුද කිව්වේ සිද්දිය?
    :rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :sorry::sorry::sorry::sorry:

    වැඩක් නෑ අප්පා කෑවා අපේ team එකම මේ පාර lost ගිය පාර champions ල මේ පාර චෝර උනානේ :baffled::baffled::baffled::baffled:

    ගිය පාර උබ ටීම් එකේ හිටියේ නැහැ නේද? :baffled::baffled: අවුලක් නැබන් ඊලග පාර ගහපන්කෝ ඇටි හැලෙන්න
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :sorry::sorry::sorry::sorry:

    වැඩක් නෑ අප්පා කෑවා අපේ team එකම මේ පාර lost ගිය පාර champions ල මේ පාර චෝර උනානේ :baffled::baffled::baffled::baffled:

    :sorry::sorry: ඔහොම තමයි බන් හැමදාම දිනන්න බෑනේ ;) ලබන පාර ගහපන් :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔන්න මචංලා අවුරුදු 3ක් ලියපු කථාව ඉවර කලා...
    කැමති කෙනෙක් ගිහිං කියවන්න :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1564008

    11.gif
    එල මචං හිමිට කියවන්න ඕනේ :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    11.gif
    එල මචං හිමිට කියවන්න ඕනේ :)

    ඇහ්.. දැන් උබ ඔක හෙමීට කියවලා කවදා කියවලා ඉවර කරන්නද? උබට ඔක ඉක්මනට කියවන්න බැරිනම් දීපන් ඔය පොත ළමයෙකුට
    :baffled::baffled::baffled:
    :rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    ඇහ්.. දැන් උබ ඔක හෙමීට කියවලා කවදා කියවලා ඉවර කරන්නද? උබට ඔක ඉක්මනට කියවන්න බැරිනම් දීපන් ඔය පොත ළමයෙකුට
    :baffled::baffled::baffled:
    :rofl:

    :sorry::sorry: ඔව් නෙහ් බන් සෑහෙන්න තියනවා වගේ, හිමිට කියවද්දී තමයි බොල රස විදින්න පුළුවන් :frown:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :sorry::sorry: ඔව් නෙහ් බන් සෑහෙන්න තියනවා වගේ, හිමිට කියවද්දී තමයි බොල රස විදින්න පුළුවන් :frown:

    රස විදින්න නම් ඔකේ ප්‍රින්ට් එකක් අරගෙන හෙමීට කොලේ කොලේ කාපන් :baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බළලා නම් තාම ආගිය අතක් නැහැ. බලන්නකො අනේ වෙච්ච දේ.. :(:( කීකරු බළලා.ඔයාට කවුද කිව්වේ සිද්දිය?
    :rofl:
    :eek:
    Balala gana nemey kiwe:baffled:

    :sorry::sorry::sorry::sorry:

    වැඩක් නෑ අප්පා කෑවා අපේ team එකම මේ පාර lost ගිය පාර champions ල මේ පාර චෝර උනානේ :baffled::baffled::baffled::baffled:
    Hayoo aparaade:sorry:
    Onna ohe eelanga paara balamu :D

    මාත් ඉන්නවෝ :)
    :):D