Api aawo
අහ්හ් ගූඩ් මොර්නින් Ely
හරි හරි වැඩ කරලා එන්න![]()

Ko dan balala aawada Niresh
තරහා ගත්තොත් ඉක්මනට ආන්ටි කෙනෙක් වෙයි. හී හී
මාත් මේ කොරටුව පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ. ඊයේ රාත්තිරියේ මොර සූරන වරුසාව. මොනා වෙලාද දන්නේ නැහැ

Api aawo
Exe thamay naththe
Ko dan balala aawada Niresh![]()

කීකරු බළලා.ඔයාට කවුද කිව්වේ සිද්දිය?
මොකෑ උනේ ඊයේ? දිනුම්ද දිනුම්ද
Hello CNK malli mokada une eye match ekata![]()

වැඩක් නෑ අප්පා කෑවා අපේ team එකම මේ පාර lost ගිය පාර champions ල මේ පාර චෝර උනානේ![]()

අවුලක් නැබන් ඊලග පාර ගහපන්කෝ ඇටි හැලෙන්න
වැඩක් නෑ අප්පා කෑවා අපේ team එකම මේ පාර lost ගිය පාර champions ල මේ පාර චෝර උනානේ![]()

ඔහොම තමයි බන් හැමදාම දිනන්න බෑනේ
ලබන පාර ගහපන් 
ඔන්න මචංලා අවුරුදු 3ක් ලියපු කථාව ඉවර කලා...
කැමති කෙනෙක් ගිහිං කියවන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1564008

ඔන්න මචංලා අවුරුදු 3ක් ලියපු කථාව ඉවර කලා...
කැමති කෙනෙක් ගිහිං කියවන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1564008
වැඩක් නෑ අප්පා කෑවා අපේ team එකම මේ පාර lost ගිය පාර champions ල මේ පාර චෝර උනානේ![]()
ආප්ප කාලද ගියේ
එල මචං හිමිට කියවන්න ඕනේ![]()
![]()

ඇහ්.. දැන් උබ ඔක හෙමීට කියවලා කවදා කියවලා ඉවර කරන්නද? උබට ඔක ඉක්මනට කියවන්න බැරිනම් දීපන් ඔය පොත ළමයෙකුට

ඔව් නෙහ් බන් සෑහෙන්න තියනවා වගේ, හිමිට කියවද්දී තමයි බොල රස විදින්න පුළුවන් 
ඔව් නෙහ් බන් සෑහෙන්න තියනවා වගේ, හිමිට කියවද්දී තමයි බොල රස විදින්න පුළුවන්
![]()

බළලා නම් තාම ආගිය අතක් නැහැ. බලන්නකො අනේ වෙච්ච දේ..කීකරු බළලා.ඔයාට කවුද කිව්වේ සිද්දිය?

Hayoo aparaade
වැඩක් නෑ අප්පා කෑවා අපේ team එකම මේ පාර lost ගිය පාර champions ල මේ පාර චෝර උනානේ![]()

මාත් ඉන්නවෝ![]()

ඔන්න මචංලා අවුරුදු 3ක් ලියපු කථාව ඉවර කලා...
කැමති කෙනෙක් ගිහිං කියවන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1564008

Balala gana nemey kiwe
Hayoo aparaade
Onna ohe eelanga paara balamu
![]()