EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    සති අන්තය හේදිලා ගියා

    cute-outside-quote-rain-raining-Favim.com-345929.jpg

    44933-Bed-Coffee-And-A-Good-Book-3023.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සති අන්තය හේදිලා ගියා

    Good moring Office kukulani Kikiliyani...
    Thaama lankawa thiyenawada? wassata hedila gihinda?

    Ado Very Good morning machanla

    ගුට් මොර්නින්ග් වැඩකරන ජනතාවෙනි....

    මෙවර රැඩිකල් අය වැය ගැන ඔබේ අදහස කුමක්ද?...

    තව දින 4යි...

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    සුබ උදෑසනක් ඔක්කොටම :):):):)

    හයියෝ වහිනවා වහිනවා හෙදෙන්නම වහිනවා අය බන් මේ :sorry::sorry::sorry::sorry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    ගුට් මොර්නින්ග් වැඩකරන ජනතාවෙනි....

    මෙවර රැඩිකල් අය වැය ගැන ඔබේ අදහස කුමක්ද?...

    තව දින 4යි...

    wassata ube koratuwa paalu wela ehema nadda? shape eke thiyenwada?
    ara nathi una kiyapu balala hamba unada?

    aya waya nam ithin monawada ban. kawadath oken kela una misak hodak une nane...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    wassata ube koratuwa paalu wela ehema nadda? shape eke thiyenwada?
    ara nathi una kiyapu balala hamba unada?

    aya waya nam ithin monawada ban. kawadath oken kela una misak hodak une nane...

    කොර‍ටුව හේදිලා ගිහින්ද දන්නෙ නෑ මූගේ:lol::lol:

    හැමදාම වගේ මෙදාපාරත් අයවැයෙන් පොඩි මිනිහට අරින එකනේ කරන්නේ:growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    wassata ube koratuwa paalu wela ehema nadda? shape eke thiyenwada?
    ara nathi una kiyapu balala hamba unada?

    aya waya nam ithin monawada ban. kawadath oken kela una misak hodak une nane...

    ග්‍රාමීය බැන්කුවෙන් ණයක් අරගෙන ගැහුවා ග්‍රීන් හවුස් එකක්. දැන් පතොල තෙමන්නේ නැහැ. ආෂික් එකෙ වැවෙනවා..

    අය වැය ඉතින් උබ කිව්වා වගේ කවදත් අප රවටන මුලාවක් ...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    කොරටුවට 406 එකක් දාල හාන්න යන්නේ :baffled:

    අම්මාප මේකට නම දාන්න තිබ්බේ "ඊ.කේ ඔෆිස් ෆන්" නෙමෙයි :growl:,
    'ළිද ලග සන්ගමය

    ' කියල :angry: .
    යකෝ අල්ලපු ගමේ පයිප්පේ ලග කතා වෙච්ච දේ මේතනට එන්න වැඩිවෙලා ගිහින් නෑනේ :baffled:... එක මේ අපේ අදුරන පුන්චි අම්මගේ පුතෙකුට:dull::dull:..

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොර‍ටුව හේදිලා ගිහින්ද දන්නෙ නෑ මූගේ:lol::lol:

    හැමදාම වගේ මෙදාපාරත් අයවැයෙන් පොඩි මිනිහට අරින එකනේ කරන්නේ:growl:

    නෑ යකෝ කොරටුවට ශෝක් එකට තියෙනවා.එත් දැන් අවුලකට තියෙන්නේ පෝර මිටිය දෙක පහට ගන්න තියෙන චැන්ස් එක අය වැයෙන් කෙලවයිද කියලා :eek:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අම්මාප මේකට නම දාන්න තිබ්බේ "ඊ.කේ ඔෆිස් ෆන්" නෙමෙයි :growl:,
    'ළිද ලග සන්ගමය

    ' කියල :angry: .
    යකෝ අල්ලපු ගමේ පයිප්පේ ලග කතා වෙච්ච දේ මේතනට එන්න වැඩිවෙලා ගිහින් නෑනේ :baffled:... එක මේ අපේ අදුරන පුන්චි අම්මගේ පුතෙකුට:dull::dull:..

    :lol::lol: එහෙම තමයි බොල මේකේ :frown: