EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    මේ වැඩේට නම් කුමාරට දුක හිතෙයි. වලලු දාපු අතකින් වැඳලා එක්කන් එනවා තරම් ගතියක් තියෙනවද පිරිමි ගොරහැඩි අතකින් අල්ලලා එක්කන් එන එකේ ..යූ ඩොන්ට් අන්ඩර් ස්ටෑන්ඩ් ද සයිකොලොජිකල් ෆැක්ට් බිහයින්ඩ් දිස් .
    :baffled::baffled::baffled:


    අන්න බළලගේ කේස් එකට රහස් පොලිසියෙන් ඔයාව හොයනව. මම කියන්නම්කො බැඩ් කෝප්පයව අල්ලගන්න කියලා. ඔයගේ නියොජනේ නේ.
    :baffled::baffled::baffled:

    Yeah we don't understand the fact:lol:
    Mokadda me balalage case eka:eek:

    Puduma vena deyak kiwe nane lamayo:dull:
    Mata enna bari nisaane oyata yanna kiwe:oo: Man wenuwen oya gihin Kumara ayyawa hambena malliye honde:)
    Ayyawa aaye EK ekkan enna one :D
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    api lunch time eke indalama free eke inne wedak nethi tharam



    අපේ අදුරන මස්සිනා කෙනෙක් මට ඔය කතාවම කියලා තියෙනවා. පොර නම් වැඩ නගර සභාවේ ට්‍රැක්ටරේ.:baffled::baffled::baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උබ රජයේ කන්තොරුවකද වැඩ? බලපන් මානව පැයකට ගෙවන ගාණට උබ නිසි ශ්‍රමය ලබා දෙනවද කියලා ....:baffled::baffled:


    :baffled::lol: රජයේ කන්තොරුවක නම් අද වැඩට එනවද බොල ගෙදරට වෙලා ඉන්නවා නෙහ් :sorry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන් ...ඉට්ස් ටයිම් ටු ලීව් ද ඔෆිස්.. ඩන් ෆොර් ද ඩේ... විෂ් එව්‍රිබොඩි අ සේෆ් ජර්නි හෝම්...
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන් ...ඉට්ස් ටයිම් ටු ලීව් ද ඔෆිස්.. ඩන් ෆොර් ද ඩේ... විෂ් එව්‍රිබොඩි අ සේෆ් ජර්නි හෝම්...

    යකෝ මු තමයි රජයේ කන්තෝරුවක වැඩ කරන්නේ 4.30 පැනපු ගමන් විසි වෙනවා :shocked::lol: බයි ද වේ සේෆ් ජර්නි හෝම් ;)
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ගුඩ් මොර්නිං කුකුලනි කිකිළියනි....
    කොරටු වාසී ජනයනි. තොපගේ කොරටුව කෙසේද? භව භෝග යහමින් වැඩේද?
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගුඩ් මොර්නිං කුකුලනි කිකිළියනි....
    කොරටු වාසී ජනයනි. තොපගේ කොරටුව කෙසේද? භව භෝග යහමින් වැඩේද?



    ගුඩ් මොර්නිං!!


    යහමෙන් භව භෝග වැඩෙමින් ඇත , රට ස්ව‍යංපෝශිත කරවන්නටයි මේ උත්සහය. බතින් බුලතින් බැරි උනත් පතොලේන් , වැටකොලුවෙන් මා ඒ අභියෝගය ජය ගනිමි.

    :):):)

     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Good morning lamay :)
    Eye Kumara ayyawa hambenna giyapu aya atha ussanna balamu:nerd:



    වෘත්තීය ගුරුවරියක් වගේ වචන භාවිතය. නැත්තන් ඉතින් රාජකාරි කරන මිනිස්සුන්ට අත පය උස්ස උස්ස ඉන්න ඉල්ලීම් කරයි ඇ...

    :baffled::baffled::baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වෘත්තීය ගුරුවරියක් වගේ වචන භාවිතය. නැත්තන් ඉතින් රාජකාරි කරන මිනිස්සුන්ට අත පය උස්ස උස්ස ඉන්න ඉල්ලීම් කරයි ඇ...

    :baffled::baffled::baffled:

    :lol::lol::rofl::rofl::no:
    Man yanava wada thiyenava pase ennam :D