මේ වැඩේට නම් කුමාරට දුක හිතෙයි. වලලු දාපු අතකින් වැඳලා එක්කන් එනවා තරම් ගතියක් තියෙනවද පිරිමි ගොරහැඩි අතකින් අල්ලලා එක්කන් එන එකේ ..යූ ඩොන්ට් අන්ඩර් ස්ටෑන්ඩ් ද සයිකොලොජිකල් ෆැක්ට් බිහයින්ඩ් දිස් .
අන්න බළලගේ කේස් එකට රහස් පොලිසියෙන් ඔයාව හොයනව. මම කියන්නම්කො බැඩ් කෝප්පයව අල්ලගන්න කියලා. ඔයගේ නියොජනේ නේ.

Puduma vena deyak kiwe nane lamayo

Man wenuwen oya gihin Kumara ayyawa hambena malliye honde



api lunch time eke indalama free eke inne wedak nethi tharamහරි හරි උබලට ඉන්ටවල් වගේ තමා අපිට ලන්ච් ටයිම්.
api lunch time eke indalama free eke inne wedak nethi tharam



harine itin ekath anduwe job ekak neඅපේ අදුරන මස්සිනා කෙනෙක් මට ඔය කතාවම කියලා තියෙනවා. පොර නම් වැඩ නගර සභාවේ ට්රැක්ටරේ.

mekath bageta anduwe itin ahanna deyak thiyenawadaඑකත් හැබෑව...![]()

උබ රජයේ කන්තොරුවකද වැඩ? බලපන් මානව පැයකට ගෙවන ගාණට උබ නිසි ශ්රමය ලබා දෙනවද කියලා ....

රජයේ කන්තොරුවක නම් අද වැඩට එනවද බොල ගෙදරට වෙලා ඉන්නවා නෙහ් 
ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන් ...ඉට්ස් ටයිම් ටු ලීව් ද ඔෆිස්.. ඩන් ෆොර් ද ඩේ... විෂ් එව්රිබොඩි අ සේෆ් ජර්නි හෝම්...

බයි ද වේ සේෆ් ජර්නි හෝම් 
ගුඩ් මොර්නිං කුකුලනි කිකිළියනි....
කොරටු වාසී ජනයනි. තොපගේ කොරටුව කෙසේද? භව භෝග යහමින් වැඩේද?



Good morning lamay
Eye Kumara ayyawa hambenna giyapu aya atha ussanna balamu![]()



වෘත්තීය ගුරුවරියක් වගේ වචන භාවිතය. නැත්තන් ඉතින් රාජකාරි කරන මිනිස්සුන්ට අත පය උස්ස උස්ස ඉන්න ඉල්ලීම් කරයි ඇ...





