ගුට් මොර්නින්ග්
අහ්හ් කොල්ලා උබ මේ පැත්තෙමයි නෙහ්.....
මොකෝ වෙන්නේ මේ පැත්තේ....

මොකෝ වෙන්නේ මේ පැත්තේ....

ගුට් මොර්නින්ග්


හේ හේ ඊයේ පොඩි වෙඩින් එකක් තිබ්බ...එකය ගිහින් ඇවිත් පොඩ්ඩක් නෙට් ලොග් උනා...ඉතින් ඉතින් කොහොමද ජීවිතේ![]()
hondin innava malliye, oyaata kohomada?අහ්හ් කොල්ලා උබ මේ පැත්තෙමයි නෙහ්.....
මොකෝ වෙන්නේ මේ පැත්තේ....
clementi වල හන්දියේ තිබ්බ තොසේ කඩේ තාම තියෙනවද බන්?

හේ හේ ඊයේ පොඩි වෙඩින් එකක් තිබ්බ...එකය ගිහින් ඇවිත් පොඩ්ඩක් නෙට් ලොග් උනා...ඉතින් ඉතින් කොහොමද ජීවිතේ![]()
මෙහෙ හැම හංදියෙම දඹ කඩයක් තියෙනවා. උඹ කියන්නෙ කොයි එකද?![]()
![]()
![]()
![]()
![]()
![]()

Ah okhondin innava malliye, oyaata kohomada?

මේ ටිකේ වැඩ ටිකක් අඩුයි. තව ටික දොහකින් එක එක කෙලි පටන්ගත්තාම ඉස්පාසුවක් නැතිවෙන්න වැඩ රාජ කාරි තියෙයි...


වෙඩින්ග් එක ගම්පහ නේද තිබ්බේ?
අපහු ලබන මාසේ 2 තියෙනවා ගම්පහ සමාරා එකේ වෙඩින් එකක්.
.මම එෆ් බී දැම්ම ෆොටෝ මචන් බලපන්.
.කුකුවා ලයික් එකක් දාල තිබ්බා

clementi side eka mathakai lawata university ekak wage thiyenawa neda oya kittuwamacity eka mada ne ban. wadiya oya paththata yanne na. idala hita;a bugis paththe giyoth thama. mama inne clementi and work karanneth e lagamai. so city centre eka paththata yawenawa adui.
uba oya area eka dannawa wage....![]()
![]()
![]()
![]()
![]()
![]()
Posts: 81,995clementi side eka mathakai lawata university ekak wage thiyenawa neda oya kittuwama
dec wala sathiyakata oya peththe awilla yanna ida thiyenawa
gateway ekata hebei park royal


ඇයි ඊයේ රෑ උබ හොරා පොලිස් සෙල්ලම් කරාද![]()
කොහෙද බන්...මාත් හොදට ගසලා කොටුවේ පැත්තේ ආවාඊයේ රෑ හදිසි වැටලීමක් තිබ්බ ඕයි

කොහෙද බන්...මාත් හොදට ගසලා කොටුවේ පැත්තේ ආවා![]()

හොහ් අපරාදේ තෝව අල්ලගත්තේ නෑ නේ
කොටුවේ නෙමේ කේස් එක තිබ්බේ.
ඊයේ නම් මාව අල්ලන්න බෑ උබලට...
කේස් එක ඉවරද ඉතින්...
මටත් නිදි මතයි බන් හොදටම


.. මුන් ඔක්කොම මූසල කමට නිදි වදින්න සූජානම් වෙනවා... එලි වෙලා පැය කීයද
..... ගලේ බණ්ඩාර දෙයියන්ටම මේවා පේන්න ඕනාඅර බන් පවුලේ සෙට් එක එකතුවෙලා කරපු කඩයක් තිබ්බේ..තෝසේ දෙනකොට හොදිත් ෆ්රී දෙන කඩේ
