EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හේ හේ ඊයේ පොඩි වෙඩින් එකක් තිබ්බ...එකය ගිහින් ඇවිත් පොඩ්ඩක් නෙට් ලොග් උනා...ඉතින් ඉතින් කොහොමද ජීවිතේ:rolleyes:

    Ah ok :) hondin innava malliye, oyaata kohomada?
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අහ්හ් කොල්ලා උබ මේ පැත්තෙමයි නෙහ්.....:confused:
    මොකෝ වෙන්නේ මේ පැත්තේ....:P



    මේ ටිකේ වැඩ ටිකක් අඩුයි. තව ටික දොහකින් එක එක කෙලි පටන්ගත්තාම ඉස්පාසුවක් නැතිවෙන්න වැඩ රාජ කාරි තියෙයි...
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හේ හේ ඊයේ පොඩි වෙඩින් එකක් තිබ්බ...එකය ගිහින් ඇවිත් පොඩ්ඩක් නෙට් ලොග් උනා...ඉතින් ඉතින් කොහොමද ජීවිතේ:rolleyes:



    වෙඩින්ග් එක ගම්පහ නේද තිබ්බේ?
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙහෙ හැම හංදියෙම දඹ කඩයක් තියෙනවා. උඹ කියන්නෙ කොයි එකද? :nerd: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :nerd:


    අර බන් පවුලේ සෙට් එක එකතුවෙලා කරපු කඩයක් තිබ්බේ..තෝසේ දෙනකොට හොදිත් ෆ්‍රී දෙන කඩේ
    :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ ටිකේ වැඩ ටිකක් අඩුයි. තව ටික දොහකින් එක එක කෙලි පටන්ගත්තාම ඉස්පාසුවක් නැතිවෙන්න වැඩ රාජ කාරි තියෙයි...
    මටනම් ගිය මාසෙ වගේ ඉදන් වැඩ බන් හොදටම...ජනවාරි තමා නිදහසක් ලැබෙන්නේ:confused::confused:


    වෙඩින්ග් එක ගම්පහ නේද තිබ්බේ?

    නෑ බන් දෙහිවල අත්තිඩිය පාරේ තිබ්බේ..:yes:අපහු ලබන මාසේ 2 තියෙනවා ගම්පහ සමාරා එකේ වෙඩින් එකක්.:love:.මම එෆ් බී දැම්ම ෆොටෝ මචන් බලපන්.:confused::confused:.කුකුවා ලයික් එකක් දාල තිබ්බා;););)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    city eka mada ne ban. wadiya oya paththata yanne na. idala hita;a bugis paththe giyoth thama. mama inne clementi and work karanneth e lagamai. so city centre eka paththata yawenawa adui.
    uba oya area eka dannawa wage.... :nerd: :D :D :D :D :nerd:
    clementi side eka mathakai lawata university ekak wage thiyenawa neda oya kittuwama

    dec wala sathiyakata oya peththe awilla yanna ida thiyenawa
    gateway ekata hebei park royal
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    කොහෙද බන්...මාත් හොදට ගසලා කොටුවේ පැත්තේ ආවා:P

    හොහ් අපරාදේ ‍තෝව අල්ලගත්තේ නෑ නේ:rofl:
    කො‍ටුවේ නෙමේ කේස් එක තිබ්බේ.:no:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හොහ් අපරාදේ ‍තෝව අල්ලගත්තේ නෑ නේ:rofl:
    කො‍ටුවේ නෙමේ කේස් එක තිබ්බේ.:no:
    ඊයේ නම් මාව අල්ලන්න බෑ උබලට...

    කේස් එක ඉවරද ඉතින්...

    මටත් නිදි මතයි බන් හොදටම
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඊයේ නම් මාව අල්ලන්න බෑ උබලට...

    කේස් එක ඉවරද ඉතින්...

    මටත් නිදි මතයි බන් හොදටම

    ඇයි උබ පාවෙලාද ගියේ ඊයේ:lol:
    කේස් එක ඉවරයි.හෙට මීගමුවේ කේස් එකක්:rolleyes:
    ඔව් ඕයි නිදිමතයි:baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කහට උගුරක් බොනගමන් මෙකට එබුනා.. නොදෝමකින් :dull:.. මුන් ඔක්කොම මූසල කමට නිදි වදින්න සූජානම් වෙනවා... එලි වෙලා පැය කීයද:dull:..... ගලේ බණ්ඩාර දෙයියන්ටම මේවා පේන්න ඕනා
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අර බන් පවුලේ සෙට් එක එකතුවෙලා කරපු කඩයක් තිබ්බේ..තෝසේ දෙනකොට හොදිත් ෆ්‍රී දෙන කඩේ
    :rofl:

    දැන් ඒ කඩේ තෝසෙ වලට ගාන කපනව බං. මහ බලු මිනිස්සු.... :rofl: :rofl: :rofl: :rofl: