ekenma. saduda udeta nagitina eka tharam maranawa wage wadak thawath na.
xiaomi product release ekak heta thiyenawa. aluth monawa hari ei. poddak balanna...

ඉතින් කොහොමද ආශ්චර්ය දකින්නෙකොහොමද කට්ටිය ? පට්ට නිදිමතයි අප්පා![]()
lokko ohoma thamai lankaweලොක්කා ගොබ්බ කතාවක් කියාගෙන ආවා.....කිව්වා අනිත් පැත්තට.......![]()

මේ මට පොඩි උදව්වක් ඕනි. පොතක් තියෙනවා හොයාගන්න ඕනි මෙන්න මේක පොත
![]()
Chinese භාෂාවට අදාළ පොතක්. මේක ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්නකෝ.
නැත්තන් මන් ළඟ මේකේ PDF එකක් තියෙනවා එක ප්රින්ට් කරගන්න හොඳ ලාභ place එකක් කියන්නකෝ පිටු 200 විතර තියෙනවා double side print කරන්න ඕනි. කීයක් විතර යයිද?
උදාව්ව්ව්ව්ව්

aha kaputoh... kooomada koomada?
ඉතින් කොහොමෙයි සැප සනීප, ඇති යන්තම් බදාදා නිවාඩුවක් නෙහ් 
ගොඩගේ එකේ බැලුවේ නැද්ද?
අඩුවට ප්රින්ට් අවුට් නම් පලයන් කැළණිය කැම්පස් එක ගාවට.ගොඩක් අඩුයි

patta porawal nondi wenawaනිදිමත යනන්ත් එක්ක පොඩි කතාවක් කියන්නම් ඔෆිසියේ වුන දෙයක් දැන්ට කාලෙකට ඉස්සර අපෙ බොසා ඉන්ජියර් මගෙ ලියුමක් ගහන්න කිව්වා චීප් ඉන්ජිනියර්ට මම ඉතින් කවර් ලෙටර් එක එක්ක හදලා දුන්නා , මෙන්න මේ යකා ටිකකින් ලොක්කාගේ කාමරෙන් එලියට එනවා තමුසේ මාව කැවා කියලා හෙක් , මට වැරදිලා චීෆ් ඉන්ජිනියර් ඔටෝකරෙක් වෙලා චෙෆ් ඉන්ජිනියර් කියලා වස නොන්ඩියා මටයි අපෙ ලොක්කටයි , ලොක්කගෙ ලොක්කටයි හෙක් හෙක්
mi5 eka heta release wenavada ayye?![]()
මේ මට පොඩි උදව්වක් ඕනි. පොතක් තියෙනවා හොයාගන්න ඕනි මෙන්න මේක පොත
![]()
Chinese භාෂාවට අදාළ පොතක්. මේක ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්නකෝ.
නැත්තන් මන් ළඟ මේකේ PDF එකක් තියෙනවා එක ප්රින්ට් කරගන්න හොඳ ලාභ place එකක් කියන්නකෝ පිටු 200 විතර තියෙනවා double side print කරන්න ඕනි. කීයක් විතර යයිද?
උදාව්ව්ව්ව්ව්
wife witharada chainees kalemachan bamba wala mc eke idan tikak wellawatta pattata yanakota, hambawena palaweni haras paara gaawa thiyenawa cheena poth kadayak. mage wife chinese kare. godak poth api ethanin gatta. poddak ethana balapan.
wife gawa number eka athi samahara wita. mama hawasata illala dennam ubata.
අවුලක් නෑ මේ ලංකාවනේ......FB eke dakka okaanemanda pissu
![]()

machan bamba wala mc eke idan tikak wellawatta pattata yanakota, hambawena palaweni haras paara gaawa thiyenawa cheena poth kadayak. mage wife chinese kare. godak poth api ethanin gatta. poddak ethana balapan.
wife gawa number eka athi samahara wita. mama hawasata illala dennam ubata.