EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ArQ7cjV.jpg
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මේ මට පොඩි උදව්වක් ඕනි. පොතක් තියෙනවා හොයාගන්න ඕනි මෙන්න මේක පොත

    image_1165_1_65593.jpg

    Chinese භාෂාවට අදාළ පොතක්. මේක ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්නකෝ.:nerd::nerd::nerd::nerd:

    නැත්තන් මන් ළඟ මේකේ PDF එකක් තියෙනවා එක ප්‍රින්ට් කරගන්න හොඳ ලාභ place එකක් කියන්නකෝ පිටු 200 විතර තියෙනවා double side print කරන්න ඕනි. කීයක් විතර යයිද?:nerd::nerd::nerd::nerd:

    උදාව්ව්ව්ව්ව්
     
    ගොඩගේ එකේ බැලුවේ නැද්ද?:oo:

    අඩුවට ප්‍රින්ට් අවුට් නම් පලයන් කැළණිය කැම්පස් එක ගාවට.ගොඩක් අඩුයි:cool:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    නිදිමත යනන්ත් එක්ක පොඩි කතාවක් කියන්නම් ඔෆිසියේ වුන දෙයක් දැන්ට කාලෙකට ඉස්සර අපෙ බොසා ඉන්ජියර් මගෙ ලියුමක් ගහන්න කිව්වා චීප් ඉන්ජිනියර්ට මම ඉතින් කවර් ලෙටර් එක එක්ක හදලා දුන්නා , මෙන්න මේ යකා ටිකකින් ලොක්කාගේ කාමරෙන් එලියට එනවා තමුසේ මාව කැවා කියලා හෙක් , මට වැරදිලා චීෆ් ඉන්ජිනියර් ඔටෝකරෙක් වෙලා චෙෆ් ඉන්ජිනියර් කියලා වස නොන්ඩියා මටයි අපෙ ලොක්කටයි , ලොක්කගෙ ලොක්කටයි හෙක් හෙක්
     
    • Like
    Reactions: Rex921

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ගොඩගේ එකේ බැලුවේ නැද්ද?:oo:

    අඩුවට ප්‍රින්ට් අවුට් නම් පලයන් කැළණිය කැම්පස් එක ගාවට.ගොඩක් අඩුයි:cool:

    :):):):)
    එල මචන් මන් බලන්නම්
     
    • Like
    Reactions: Rex921

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නිදිමත යනන්ත් එක්ක පොඩි කතාවක් කියන්නම් ඔෆිසියේ වුන දෙයක් දැන්ට කාලෙකට ඉස්සර අපෙ බොසා ඉන්ජියර් මගෙ ලියුමක් ගහන්න කිව්වා චීප් ඉන්ජිනියර්ට මම ඉතින් කවර් ලෙටර් එක එක්ක හදලා දුන්නා , මෙන්න මේ යකා ටිකකින් ලොක්කාගේ කාමරෙන් එලියට එනවා තමුසේ මාව කැවා කියලා හෙක් , මට වැරදිලා චීෆ් ඉන්ජිනියර් ඔටෝකරෙක් වෙලා චෙෆ් ඉන්ජිනියර් කියලා වස නොන්ඩියා මටයි අපෙ ලොක්කටයි , ලොක්කගෙ ලොක්කටයි හෙක් හෙක්
    patta porawal nondi wenawa
    sira karala udatama yanawa
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මේ මට පොඩි උදව්වක් ඕනි. පොතක් තියෙනවා හොයාගන්න ඕනි මෙන්න මේක පොත

    image_1165_1_65593.jpg

    Chinese භාෂාවට අදාළ පොතක්. මේක ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්නකෝ.:nerd::nerd::nerd::nerd:

    නැත්තන් මන් ළඟ මේකේ PDF එකක් තියෙනවා එක ප්‍රින්ට් කරගන්න හොඳ ලාභ place එකක් කියන්නකෝ පිටු 200 විතර තියෙනවා double side print කරන්න ඕනි. කීයක් විතර යයිද?:nerd::nerd::nerd::nerd:

    උදාව්ව්ව්ව්ව්

    machan bamba wala mc eke idan tikak wellawatta pattata yanakota, hambawena palaweni haras paara gaawa thiyenawa cheena poth kadayak. mage wife chinese kare. godak poth api ethanin gatta. poddak ethana balapan.
    wife gawa number eka athi samahara wita. mama hawasata illala dennam ubata.
     
    • Like
    Reactions: cnk_123 and Rex921

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    machan bamba wala mc eke idan tikak wellawatta pattata yanakota, hambawena palaweni haras paara gaawa thiyenawa cheena poth kadayak. mage wife chinese kare. godak poth api ethanin gatta. poddak ethana balapan.
    wife gawa number eka athi samahara wita. mama hawasata illala dennam ubata.

    Ela machan Thanks.
    Maath me hoyanne GFta :):):):)
    Eyath Chinese karanne.