උබල කවුරු හරි දන්නවද අල තෙල් දාන විදිය. කරවල එහෙම දාල. එහෙම එකක් කන්න ආස හිතුන. අද රැට හදාගෙන කන්න කියල බැලුවෙ. දන්න එකෙක් කියපන්කො...
තෙල් ස්වල්පයක්, හීනියට කපාගත්,අමු මිරිස්,ළුණු,සුදු ළුණු. කරපිංචා,දික් අතට කපා ගත් අල (චිප්ස් වලට වගේ), පොඩියට කපාගත් කරවල කෑලි, අනෙකුත් දෑ අවශ්‍ය ප්‍රමාණයට.




Ayya heta on aawe naththan Badway, Babaway thamay allaganna one

