EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    උබල කවුරු හරි දන්නවද අල තෙල් දාන විදිය. කරවල එහෙම දාල. එහෙම එකක් කන්න ආස හිතුන. අද රැට හදාගෙන කන්න කියල බැලුවෙ. දන්න එකෙක් කියපන්කො...

    තෙල් ස්වල්පයක්, හීනියට කපාගත්,අමු මිරිස්,ළුණු,සුදු ළුණු. කරපිංචා,දික් අතට කපා ගත් අල (චිප්ස් වලට වගේ), පොඩියට කපාගත් කරවල කෑලි, අනෙකුත් දෑ අවශ්‍ය ප්‍රමාණයට.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබල කවුරු හරි දන්නවද අල තෙල් දාන විදිය. කරවල එහෙම දාල. එහෙම එකක් කන්න ආස හිතුන. අද රැට හදාගෙන කන්න කියල බැලුවෙ. දන්න එකෙක් කියපන්කො...
    hari simple ne
    ala thambala ganata pothu arala kepuwa
    karawala tika sudda badda karala
    thachchiyata thel tika dala miris kudu lunu kudu chuttak mix karala
    kapagaththa loku lunu tikath ganata mix karala karawala tika ekathu karagannawa
    eka ganata hadila enakota sakas karagath ala tika mix karanawa
    ala wediya chappa karaganna yanna epa wede chora

    ita passe hoda parippu hoddak hadagannawa
    bath tikath hadagena kanawa
    hmmmmmmmmmmmmmmmmmmmmmmmm :P:P kela gilenawa kiyahan ko
     
    • Like
    Reactions: amilabanuka

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තෙල් ස්වල්පයක්, හීනියට කපාගත්,අමු මිරිස්,ළුණු,සුදු ළුණු. කරපිංචා,දික් අතට කපා ගත් අල (චිප්ස් වලට වගේ), පොඩියට කපාගත් කරවල කෑලි, අනෙකුත් දෑ අවශ්‍ය ප්‍රමාණයට.

    hari simple ne
    ala thambala ganata pothu arala kepuwa
    karawala tika sudda badda karala
    thachchiyata thel tika dala miris kudu lunu kudu chuttak mix karala
    kapagaththa loku lunu tikath ganata mix karala karawala tika ekathu karagannawa
    eka ganata hadila enakota sakas karagath ala tika mix karanawa
    ala wediya chappa karaganna yanna epa wede chora

    ita passe hoda parippu hoddak hadagannawa
    bath tikath hadagena kanawa
    hmmmmmmmmmmmmmmmmmmmmmmmm :P:P kela gilenawa kiyahan ko

    Sha me lamay uyannath dannava neda :D
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    දැං යමන් එහෙනම් ජපන්
    ජපන් නෙවෙය් චිනේ :):):):)

    ගොඩක් සතුටුයි හෙල්ප් කරන්න පුලුවන් උන එක ගැන. ග(ර්)ල්ට කියපං ඕන වෙලාවක මගේ වයිෆ්ට කතා කරන්න කියල උදව්වක් ඕන නම්.
    එල මචන්. මන් කියන්නම් :):):):)
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උබල කවුරු හරි දන්නවද අල තෙල් දාන විදිය. කරවල එහෙම දාල. එහෙම එකක් කන්න ආස හිතුන. අද රැට හදාගෙන කන්න කියල බැලුවෙ. දන්න එකෙක් කියපන්කො...

    මෙන්න මේකේ තියෙනවා හොඳ recipes ටිකක් බලන්න
    http://www.infolanka.com/recipes/index3.html
     
    • Like
    Reactions: amilabanuka

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    තෙල් ස්වල්පයක්, හීනියට කපාගත්,අමු මිරිස්,ළුණු,සුදු ළුණු. කරපිංචා,දික් අතට කපා ගත් අල (චිප්ස් වලට වගේ), පොඩියට කපාගත් කරවල කෑලි, අනෙකුත් දෑ අවශ්‍ය ප්‍රමාණයට.

    hari simple ne
    ala thambala ganata pothu arala kepuwa
    karawala tika sudda badda karala
    thachchiyata thel tika dala miris kudu lunu kudu chuttak mix karala
    kapagaththa loku lunu tikath ganata mix karala karawala tika ekathu karagannawa
    eka ganata hadila enakota sakas karagath ala tika mix karanawa
    ala wediya chappa karaganna yanna epa wede chora

    ita passe hoda parippu hoddak hadagannawa
    bath tikath hadagena kanawa
    hmmmmmmmmmmmmmmmmmmmmmmmm :P:P kela gilenawa kiyahan ko

    Thank you wewa dennatama... ada rata hadala balanawa. heta awe nathnam poddak hoyala balapan mokada wela thiyenne kiyala... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නැතුව නැතුව :)

    wife thama kiyala dunne
    11.gif

    Thank you wewa dennatama... ada rata hadala balanawa. heta awe nathnam poddak hoyala balapan mokada wela thiyenne kiyala... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    :lol::lol::rofl: Ayya heta on aawe naththan Badway, Babaway thamay allaganna one:eek:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Hondin hondin ayye, ayyata kohomada?
    Ayya uyanavanam mena mekeeth recipes thiyenava :)

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මේ ඕකේ තිබ්බද රෝල්ස් හදන හැටි,පොඩ්ඩක් හොයලා දෙන්නකෝ

    Ow Bad cop thamay waga kiyanna one:dull:
    Ada Dinusha mallige bday eka :) Wish karaado :D
    අපි නම් දන්නේ නෑ ඕවා.:lol:
    හුටා සංකපාලයගේ උපන්දිනේද අද:shocked: