EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ube requirement monawada macho? mona widiye requirement ekakda matha galapena model wenas wenawane ban.

    පොඩි ස්පෝර්ටි ලුක් එකක් තියෙන්න ඕනි.. ප්‍රෙටුල් සාමාන්‍ය තරමට කරාට අවුලක් නැහැ. 30-40 අතර වගේ.. පොඩ්ඩක් ස්පීඩ් එක ඕනි (වැඩියෙම නෙමෙයි 80 ට වගේ බයික් එක වෙව්ලන්නෙ නැතුව යන්න ඕනි) ලෙඩ අඩු බයික් එකක්.. දැනට අපාචිය හොදයි.. හැබැයි ගාන වැඩියි..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මම වැරදිලා වෙන office එකකට ඇවිල්ලද මන්ද බාගෙට බාගයක්ම නෑනේ ඔයි අපේ එවුන් :angry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    ඇස්කුට්ටා කොහේ වහුන් උනේ ‍තෝ. අද ඔපිස් ජනකාය අඩූයි වගේ කොළබ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඇස්කුට්ටා කොහේ වහුන් උනේ ‍තෝ. අද ඔපිස් ජනකාය අඩූයි වගේ කොළබ

    හායි බ්‍රෝ ;) ඊයේ ආවේ නෑ බන් office :D ඔව් නෙහ් බන් කට්ටිය annual දාල වගේ :rolleyes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    හායි බ්‍රෝ ;) ඊයේ ආවේ නෑ බන් office :D ඔව් නෙහ් බන් කට්ටිය annual දාල වගේ :rolleyes:

    පෝයට පස්සෙත් මූ නිවාඩු දාලා..යා යා අද ට්‍රැ‍ෆික් අඩු ඒකයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හායි බ්‍රෝ ;) ඊයේ ආවේ නෑ බන් office :D ඔව් නෙහ් බන් කට්ටිය annual දාල වගේ :rolleyes:
    දැන්ම annual දාන්නේ සෙද්දකට බන්.....අන්තිම දවස් ටිකේ දැම්මනං ආතල් එකේ දෙකක් දාල වැටිල නිදාගන්නයි තියෙන්නේ.......:cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පෝයට පස්සෙත් මූ නිවාඩු දාලා..යා යා අද ට්‍රැ‍ෆික් අඩු ඒකයි

    දාල දැම්ම බන් ;) තව එහෙමම තියනවා හිමිට දන්නා ඕනේ :P අර අලුත් lane traffic case එකත් හොදයි වගේ bus කාරයෝ දැන් තමන්ගේ lane එකේ යනවා දඩ කන්න වෙන නිසා :lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    දැන්ම annual දාන්නේ සෙද්දකට බන්.....අන්තිම දවස් ටිකේ දැම්මනං ආතල් එකේ දෙකක් දාල වැටිල නිදාගන්නයි තියෙන්නේ.......:cool:

    හොහ්:lol:
     
    අපෙත් එහෙමමයි ඕයි.:yes:
    පිලිවෙලකට යනවා දැං.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    පොඩි ස්පෝර්ටි ලුක් එකක් තියෙන්න ඕනි.. ප්‍රෙටුල් සාමාන්‍ය තරමට කරාට අවුලක් නැහැ. 30-40 අතර වගේ.. පොඩ්ඩක් ස්පීඩ් එක ඕනි (වැඩියෙම නෙමෙයි 80 ට වගේ බයික් එක වෙව්ලන්නෙ නැතුව යන්න ඕනි) ලෙඩ අඩු බයික් එකක්.. දැනට අපාචිය හොදයි.. හැබැයි ගාන වැඩියි..

    oya tika gattot ithin ubata thiyenen
    apache, pulsar 150 or honda unicorn thama. FZ eka out of budget neda? lokuma de ubala inna paththe oya ewain monawada service karanan puluwan pot thiyenne. ekath balapan. daily use karanawa nam masekata eka hamarakata sarayak oka service set wenawa. godak un kiyanawa FZ eka hodai kiyala. mama ride karala na. anith 3ma padhala thiyenawa. mata nam pulsar eka hodai. eka ekaage kamaththa thama ithin.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    දැන්ම annual දාන්නේ සෙද්දකට බන්.....අන්තිම දවස් ටිකේ දැම්මනං ආතල් එකේ දෙකක් දාල වැටිල නිදාගන්නයි තියෙන්නේ.......:cool:

    :lol::lol: ඔව් හැබැයි බන්, එත් පහු පහු වෙද්දී මොන වැඩ සෙට් වෙයිද දන්නේ නැති නිසා දැන්මම දාල ඉවර කරන එක හොදයි බන් :D:P
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    oya tika gattot ithin ubata thiyenen
    apache, pulsar 150 or honda unicorn thama. FZ eka out of budget neda? lokuma de ubala inna paththe oya ewain monawada service karanan puluwan pot thiyenne. ekath balapan. daily use karanawa nam masekata eka hamarakata sarayak oka service set wenawa. godak un kiyanawa FZ eka hodai kiyala. mama ride karala na. anith 3ma padhala thiyenawa. mata nam pulsar eka hodai. eka ekaage kamaththa thama ithin.

    අපාචිය පාවිච්චි කරල තියෙනවා. එෆ් ඉසෙඩ් එකත් පැදල තියෙනවා. පල්සර් එක ලුක් එක ආස නැහැ බන්. :(
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඊයේ හවස Galleface පැත්තේ ගියා සිංහලු. :):):):)
    උඹලට කිව්වට වැඩක් නැනේ මන් තනියම ගියා :angry::angry::angry::angry:
    ගිහින් කෑවා වැලි කොත්තුවක් :sorry::sorry::sorry::sorry: ආයේ මක්කයි පට්ට වැලි බන් කොත්තුවේ :shocked::shocked::shocked::shocked:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඊයේ හවස Galleface පැත්තේ ගියා සිංහලු. :):):):)
    උඹලට කිව්වට වැඩක් නැනේ මන් තනියම ගියා :angry::angry::angry::angry:
    ගිහින් කෑවා වැලි කොත්තුවක් :sorry::sorry::sorry::sorry: ආයේ මක්කයි පට්ට වැලි බන් කොත්තුවේ :shocked::shocked::shocked::shocked:

    :sorry::sorry::lol::lol: ජර බර ගාල රසට හැපෙන්න ඇති එහෙනම් :P:sorry:
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඊයේ හවස Galleface පැත්තේ ගියා සිංහලු. :):):):)
    උඹලට කිව්වට වැඩක් නැනේ මන් තනියම ගියා :angry::angry::angry::angry:
    ගිහින් කෑවා වැලි කොත්තුවක් :sorry::sorry::sorry::sorry: ආයේ මක්කයි පට්ට වැලි බන් කොත්තුවේ :shocked::shocked::shocked::shocked:

    අපෝ උන්ගේ කොත්තු හැම එකකම වැලි:angry:
    ඒකනේ මල්ලි ඉස්සෝ වඩේ පාරක් දාන්න කියන්නේ