ube requirement monawada macho? mona widiye requirement ekakda matha galapena model wenas wenawane ban.
පොඩි ස්පෝර්ටි ලුක් එකක් තියෙන්න ඕනි.. ප්‍රෙටුල් සාමාන්‍ය තරමට කරාට අවුලක් නැහැ. 30-40 අතර වගේ.. පොඩ්ඩක් ස්පීඩ් එක ඕනි (වැඩියෙම නෙමෙයි 80 ට වගේ බයික් එක වෙව්ලන්නෙ නැතුව යන්න ඕනි) ලෙඩ අඩු බයික් එකක්.. දැනට අපාචිය හොදයි.. හැබැයි ගාන වැඩියි..

ඊයේ ආවේ නෑ බන් office
ඔව් නෙහ් බන් කට්ටිය annual දාල වගේ 

අර අලුත් lane traffic case එකත් හොදයි වගේ bus කාරයෝ දැන් තමන්ගේ lane එකේ යනවා දඩ කන්න වෙන නිසා 

මම මේ Black Friday & Cyber Monday Deals ගැන හොයා හොයා උන්නේ 50% 70% off හිටන් තියෙනවනේ


