EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අහ්හ් සහෝ ;) මොකද වෙන්නේ ඔෆීසිය පැත්තේ :) කොල්ලුපිටිය පැත්තේ ඔෆීසියක එහෙම නෙමෙයි නෙහ් ඉන්නේ :baffled:

    සහෝ කොයි ඉසව්වෙද? මම කොළඹ- ගම්පහ මායිමේ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාල පැයක් නිදාගෙන් වැඩත් කරල දැන් ගෙවල් බලා යන්නත් ලගයි..
    ගෙවල් බලා යන්නත් ලඟයි :eek:

    උඹ කීයටද off වෙන්නේ :baffled:
    12 පැනපු ගමන් ගිහින් කාල ආව බන් :sorry: තාම කාවේ නැද්ද බන් :rolleyes:
    මම 2ට කන්නේ මචන්.......:sorry: