තඩි වැස්සක් එන්න හදන්නෙ..![]()

ඒ කියන්නේ අර මාලු වැස්සක් වැස්ස වගේ අද තඩියෝ අහසින් වැටෙනවද වැස්ස එක්ක?![]()


අද අපේ ඔපීසියේ වතුර නැ බොලවු.රාජ කාරිය කරගන්න විදියක් නෑ .![]()

සුද්දෙක් විදිහට රාජකාරි කරගන්නත් අමු ද්‍රවය නැති උනා...අද සුද්දෙක් විදිහට රාජකාරි කරගන්න... යු නෝ වට් අයි මීන්?![]()




කොල්ලුපිටිය පැත්තට ආවට කමක් නැහැකොල්ලුපිටිය පැත්තට ඇවිල්ල හුවක් තියහන්![]()

GD morning machanla
udema nescafe with crsco biscuit kawa
aha banu