ada wedame udema wadata awada? nathnam ubath maa wani noratuwekda?
අලෝ බබා.... කූමද? අදත් හොර නිවාඩුද?
ada wedame udema wadata awada? nathnam ubath maa wani noratuwekda?
අලෝ බබා.... කූමද? අදත් හොර නිවාඩුද?
සුභ උදෑසනක් වේවා වැඩ කරන ජනතාවනි.......ඔන්න එහෙනම් නත්තල් මාසේ පටන්ගත්තා.......![]()
කොල්ලුපිටිය පැත්තට ආවට කමක් නැහැ
ලෑන්ඩ් මාර්ක් බිල්ඩිම පැත්තෙ රවුම් ගහල අහුවෙන්න එපා![]()
ඔකේ සුපිරි කෑලි ටිකක් ඉන්නවා නෙහ් බන්
සුභ උදෑසනක් වේවා වැඩ කරන ජනතාවනි.......ඔන්න එහෙනම් නත්තල් මාසේ පටන්ගත්තා.......![]()

හප්පට උබ එකේද ඉන්නේ වරෙන් බලන්න coffee bean එක ලගට මාත් ඒ හරියේ දැන් ඉන්නේඔකේ සුපිරි කෑලි ටිකක් ඉන්නවා නෙහ් බන්
![]()
මට නැති උනාට නත්තල් තියන යාලුවෝ සැට් එකක්ම ඉන්නවා......අහ්හ් උබට නත්තල් තියනවද මචං![]()

මට නැති උනාට නත්තල් තියන යාලුවෝ සැට් එකක්ම ඉන්නවා......![]()

මේකේ ඔක්කොම ඉන්නේ කොල්ලුපිටියෙ වැඩ කරන අනාථ කුකුල්ලුද බන්? අහන අහන එකා කොල්ලුපිටියෙ වැඩ..
උබ කොහෙද වැඩ 
මේකේ ඔක්කොම ඉන්නේ කොල්ලුපිටියෙ වැඩ කරන අනාථ කුකුල්ලුද බන්? අහන අහන එකා කොල්ලුපිටියෙ වැඩ..
ඔව් බන් වෙනම thread එකක් දාන්න පුළුවන්උබ කොහෙද වැඩ
![]()

සිරාවටමේකේ ඔක්කොම ඉන්නේ කොල්ලුපිටියෙ වැඩ කරන අනාථ කුකුල්ලුද බන්? අහන අහන එකා කොල්ලුපිටියෙ වැඩ..