EK Office Fun

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා වැඩ කරන ජනතාවනි.......ඔන්න එහෙනම් නත්තල් මාසේ පටන්ගත්තා.......:P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    සුභ උදෑසනක් වේවා වැඩ කරන ජනතාවනි.......ඔන්න එහෙනම් නත්තල් මාසේ පටන්ගත්තා.......:P

    gentry_full1.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කොල්ලුපිටිය පැත්තට ආවට කමක් නැහැ
    ලෑන්ඩ් මාර්ක් බිල්ඩිම පැත්තෙ රවුම් ගහල අහුවෙන්න එපා :lol:

    හප්පට උබ එකේද ඉන්නේ වරෙන් බලන්න coffee bean එක ලගට මාත් ඒ හරියේ දැන් ඉන්නේ ;) ඔකේ සුපිරි කෑලි ටිකක් ඉන්නවා නෙහ් බන් :love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    සුභ උදෑසනක් වේවා වැඩ කරන ජනතාවනි.......ඔන්න එහෙනම් නත්තල් මාසේ පටන්ගත්තා.......:P

    අහ්හ් උබට නත්තල් තියනවද මචං ;)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    හප්පට උබ එකේද ඉන්නේ වරෙන් බලන්න coffee bean එක ලගට මාත් ඒ හරියේ දැන් ඉන්නේ ;) ඔකේ සුපිරි කෑලි ටිකක් ඉන්නවා නෙහ් බන් :love:

    යං යං ඒ පැත්තේ:love:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මේකේ ඔක්කොම ඉන්නේ කොල්ලුපිටියෙ වැඩ කරන අනාථ කුකුල්ලුද බන්? අහන අහන එකා කොල්ලුපිටියෙ වැඩ..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මේකේ ඔක්කොම ඉන්නේ කොල්ලුපිටියෙ වැඩ කරන අනාථ කුකුල්ලුද බන්? අහන අහන එකා කොල්ලුපිටියෙ වැඩ..

    ඔව් බන් වෙනම thread එකක් දාන්න පුළුවන් :lol: උබ කොහෙද වැඩ :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකේ ඔක්කොම ඉන්නේ කොල්ලුපිටියෙ වැඩ කරන අනාථ කුකුල්ලුද බන්? අහන අහන එකා කොල්ලුපිටියෙ වැඩ..
    සිරාවට :lol:

    ඔන්න අපි නම් එහෙ නෙවෙයි :P