EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් නේ ඒක තමයි වැඩ වලට හිර වෙලාද දන්නේ නෑ :rolleyes::sorry:

    වැඩ වැඩි ඇති මේ දවස්වල

    වන් ඔෆ් හර් හෙඩ්ස් හැස් ගිවන් අ වොර්නින්ග් නොට් ටු හැන්ග් ඔන් වෙබ් බයි නොට් ඩුයින්ග් හර් ගිවන් ටාස්ක්. ශී හැස් ටොටලි බ්ලේම්ඩ් ෆො හර් බිහේවියර් ඔන් වෙබ්. සෝ නව් හර් ඔන් ලයින් ටයිම්ස් ආර් ලිමිටඩ්...

    :baffled::baffled::baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    වන් ඔෆ් හර් හෙඩ්ස් හැස් ගිවන් අ වොර්නින්ග් නොට් ටු හැන්ග් ඔන් වෙබ් බයි නොට් ඩුයින්ග් හර් ගිවන් ටාස්ක්. ශී හැස් ටොටලි බ්ලේම්ඩ් ෆො හර් බිහේවියර් ඔන් වෙබ්. සෝ නව් හර් ඔන් ලයින් ටයිම්ස් ආර් ලිමිටඩ්...

    :baffled::baffled::baffled:

    මොකද බං උබට දඹයෙක් මොනවහරි අතවරයක් කරාද? ඔහොම ආර් ආර් ගාන්නෙ දඹයොනේ..

    හර්, වොර්, යර්, ආර්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    වන් ඔෆ් හර් හෙඩ්ස් හැස් ගිවන් අ වොර්නින්ග් නොට් ටු හැන්ග් ඔන් වෙබ් බයි නොට් ඩුයින්ග් හර් ගිවන් ටාස්ක්. ශී හැස් ටොටලි බ්ලේම්ඩ් ෆො හර් බිහේවියර් ඔන් වෙබ්. සෝ නව් හර් ඔන් ලයින් ටයිම්ස් ආර් ලිමිටඩ්...

    :baffled::baffled::baffled:

    හප්පට එහෙමද බන් :sorry: :(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    මොකද බං උබට දඹයෙක් මොනවහරි අතවරයක් කරාද? ඔහොම ආර් ආර් ගාන්නෙ දඹයොනේ..

    අර අතවරේට පත් වූවන්ගෙ ක්ලබ් එකේ මෙම්බර් ශිප් එක අරන්දෙන්න ඕනේ මූට:lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොකද බං උබට දඹයෙක් මොනවහරි අතවරයක් කරාද? ඔහොම ආර් ආර් ගාන්නෙ දඹයොනේ..

    නැත නැත මානවකය... ප්‍රනවුන්ස් කොරන්නේ එහෙමනේ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හප්පට එහෙමද බන් :sorry: :(

    හප්පට නම් කොහොමද දන්නේ නැහැ. අර ඇත්තිටනම් එහෙමලු :baffled::rofl:

    අර අතවරේට පත් වූවන්ගෙ ක්ලබ් එකේ මෙම්බර් ශිප් එක අරන්දෙන්න ඕනේ මූට:lol::lol:

    ඇයි උබද එකේ ලේඛම්? :baffled::baffled::rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හුටා.. මම යනෝ... ඔන්න මම මෙතන මුකුත්ම කමෙන්ට් කරේ නැහැ

    :baffled::baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එලී දැන් වැඩිය එන්නෙ නෑනෙ මේ පැත්තේ... මොකද දන්නෙ නෑ....
    Ow eli dan wadiya enne na :(
    ඔව් නේ ඒක තමයි වැඩ වලට හිර වෙලාද දන්නේ නෑ :rolleyes::sorry:

    වැඩ වැඩි ඇති මේ දවස්වල
    Hapa me dennaa danna dewal :):baffled:
    Thanks Exe and Cop :D

    වන් ඔෆ් හර් හෙඩ්ස් හැස් ගිවන් අ වොර්නින්ග් නොට් ටු හැන්ග් ඔන් වෙබ් බයි නොට් ඩුයින්ග් හර් ගිවන් ටාස්ක්. ශී හැස් ටොටලි බ්ලේම්ඩ් ෆො හර් බිහේවියර් ඔන් වෙබ්. සෝ නව් හර් ඔන් ලයින් ටයිම්ස් ආර් ලිමිටඩ්...

    :baffled::baffled::baffled:
    Ane ithin man kiyanne na ape bossa dena tasks gana:oo:
    I just limited the time:rolleyes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හප්පට නම් කොහොමද දන්නේ නැහැ. අර ඇත්තිටනම් එහෙමලු :baffled::rofl:
    :lol::lol:
    හුටා.. මම යනෝ... ඔන්න මම මෙතන මුකුත්ම කමෙන්ට් කරේ නැහැ
    :baffled::baffled::baffled:
    Koheda duwanne Niresh:growl::lol:
    Man hena awlen nisay on aawe, oya lamayage comments dakkama okkoma shape :rofl: :D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol::lol:

    Koheda duwanne Niresh:growl::lol:
    Man hena awlen nisay on aawe, oya lamayage comments dakkama okkoma shape :rofl: :D

    ඇයි අද පනාව ගෙනවේ නැද්ද? ඇයි අනේ අර ගෑණු ලමයි උස්සන් යන පනික්කි මල්ලේ අම්මා / තාත්තා ඇරෙන්නේ ඔක්කොම දේවල් තියෙනවනේ.පුදුමයි පනාව මිස් උනා කිව්වාම. :confused::baffled:

    හී හී.. මම හිතුවෙ ඇවිත් ආවේස වෙයි කියලා. ඒකයි ශේප් එකේ මාරු වෙන්න හැදුවේ:rofl: