EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නැත නැත ඉතාමත් හොද කාලගුණ තත්වයක් තියෙන්නේ

    තණ තිල්ලේ හැසිරීම පිලිබද සෑහීමකට පත්වෙනවද කෝප්? පිතිකරුවන්ට වාසි සහගතද? :baffled::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    ඇයි අද පනාව ගෙනවේ නැද්ද? ඇයි අනේ අර ගෑණු ලමයි උස්සන් යන පනික්කි මල්ලේ අම්මා / තාත්තා ඇරෙන්නේ ඔක්කොම දේවල් තියෙනවනේ.පුදුමයි පනාව මිස් උනා කිව්වාම. :confused::baffled:

    :lol::lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    තණ තිල්ලේ හැසිරීම පිලිබද සෑහීමකට පත්වෙනවද කෝප්? පිතිකරුවන්ට වාසි සහගතද? :baffled::rofl:

    තණ තිල්ල වියළි සොබාවයක් ගන්නවා, පෙනී යන ආකාරයට වේග පන්දු යවන්නන්ට විශේෂ වාසියක් හිමි වෙන හැඩයි.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ඇයි අද පනාව ගෙනවේ නැද්ද? ඇයි අනේ අර ගෑණු ලමයි උස්සන් යන පනික්කි මල්ලේ අම්මා / තාත්තා ඇරෙන්නේ ඔක්කොම දේවල් තියෙනවනේ.පුදුමයි පනාව මිස් උනා කිව්වාම. :confused::baffled:

    හී හී.. මම හිතුවෙ ඇවිත් ආවේස වෙයි කියලා. ඒකයි ශේප් එකේ මාරු වෙන්න හැදුවේ:rofl:

    :lol::lol: aneda kiyanne:rofl:
    Api ehema aawesa wenne na, honda lamay ow :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තණ තිල්ල වියළි සොබාවයක් ගන්නවා, පෙනී යන ආකාරයට වේග පන්දු යවන්නන්ට විශේෂ වාසියක් හිමි වෙන හැඩයි.

    ඒ කියන්නේ පිතිකරුවන්ට අවාසි සහගත තත්වයක් තමා පෙනී යන්නේ ... කණ්ඩායමේ පෙල ගැස්ම කොහොමද කෝප්? අද කවුද කන්ඩායමට ඇතුලත් වෙලා ඉන්න වේග පන්දුයවන්නන්?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol::lol: aneda kiyanne:rofl:
    Api ehema aawesa wenne na, honda lamay ow :yes:

    ඔව් ඔව් මම අනන්ත දැකලා තියෙනවා ගෙදර පේන්ට් කරන්න ගේන බුරුසු / අපි ඇණ ගලවන නියන් / තව බාස්ලා බිත්ති පුපුරපුවාම ගාන පොටි ජාති / තව අර බාම් මේ බාම් / එතකොට පොලිශ් වර්ග / සෑන්ඩ් පේපර්/ ටිෂූ පේපර් / අර ස්ප්‍රේ / මේ ස්ප්‍රේ / ලක්ස්ප්‍රේ/ නෙස්ප්‍රේ / අර ලොෂන් මේ ලොෂන් ,ලූස් මොෂන් එකී මෙකී නොකී ඔක්කොම ඔය පනික්කි මල්ලේ තියනවනේ:sorry::sorry::sorry:

    හොද අහගන්න තිබ්බ එහා පැත්තේ ඉන්න අම්මන්ඩිට කෝල් එකක් දුන්නා නම්
    :baffled::baffled::baffled:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    ඒ කියන්නේ පිතිකරුවන්ට අවාසි සහගත තත්වයක් තමා පෙනී යන්නේ ... කණ්ඩායමේ පෙල ගැස්ම කොහොමද කෝප්? අද කවුද කන්ඩායමට ඇතුලත් වෙලා ඉන්න වේග පන්දුයවන්නන්?

    ලසිත් මාලිංග,සුරංග ලක්මාල්,දුෂ්මන්ත චමීර අද වේග පන්දු බළ ඇණිය ශක්තිමත් කරන්න ඉන්නවා.අපි හිතනවා නවක ක්‍රීඩක චමීර මෙම තණතිල්ලේ විශේෂ දස්කම් දක්වන්ට හැකිවෙයි කියලා
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව් ඔව් මම අනන්ත දැකලා තියෙනවා ගෙදර පේන්ට් කරන්න ගේන බුරුසු / අපි ඇණ ගලවන නියන් / තව බාස්ලා බිත්ති පුපුරපුවාම ගාන පොටි ජාති / තව අර බාම් මේ බාම් / එතකොට පොලිශ් වර්ග / සෑන්ඩ් පේපර්/ ටිෂූ පේපර් / අර ස්ප්‍රේ / මේ ස්ප්‍රේ / ලක්ස්ප්‍රේ/ නෙස්ප්‍රේ / අර ලොෂන් මේ ලොෂන් ,ලූස් මොෂන් එකී මෙකී නොකී ඔක්කොම ඔය පනික්කි මල්ලේ තියනවනේ:sorry::sorry::sorry:

    හොද අහගන්න තිබ්බ එහා පැත්තේ ඉන්න අම්මන්ඩිට කෝල් එකක් දුන්නා නම්
    :baffled::baffled::baffled:

    :lol::lol: oya okkoma daagannanam loku goniyak thamay aran yanna venne:rolleyes::baffled:
    Mehe ammandila nahalu :P;)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol::lol: oya okkoma daagannanam loku goniyak thamay aran yanna venne:rolleyes::baffled:
    Mehe ammandila nahalu :P;)

    යූ නෝ. ගර්ල්ස් ආ ගුඩ් ඉන් පැකින්ග් ඕල් ද ස්ටෆ් ඉන් ටු දෙයා පනික්කි මල්ල .
    :rofl::rofl::rofl:
    අම්මන්ඩිලා නැති ඔෆිස් එක මොකක්ද හැබෑට? පන්සලකද වැඩ? උපාසිකා මාතාවක්ද?

    :confused:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලසිත් මා ලිංග වේග පන්දු බළ ඇණිය ශක්තිමත් කරන්න ඉන්නවා.අපි හිතනවා නවක ක්‍රීඩක චමීර මෙම තණතිල්ලේ විශේෂ දස්කම් දක්වන්ට හැකිවෙයි කියලා

    ලසිත් සහ ඔබේ ලිංගය බල ඇණිය ශක්තිමත් කිරීම සම්බන්දයෙන් මම සන්තෝස වෙනවා. ලසිත් සහ ඔබේ ලිංගය තණ තිල්ල හැඩ කරන අයුරු අප නොයිවසිල්ලෙන් බල සිටිනවා
    :baffled::baffled::baffled:
    18+
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    යූ නෝ. ගර්ල්ස් ආ ගුඩ් ඉන් පැකින්ග් ඕල් ද ස්ටෆ් ඉන් ටු දෙයා පනික්කි මල්ල .
    :rofl::rofl::rofl:
    අම්මන්ඩිලා නැති ඔෆිස් එක මොකක්ද හැබෑට? පන්සලකද වැඩ? උපාසිකා මාතාවක්ද?

    :confused:
    :lol: Nireshta saahena experience thiyenavane Girlsa gana:P:rolleyes:
    :rofl::rofl: I'm omitting the other part:baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol: Nireshta saahena experience thiyenavane Girlsa gana:P:rolleyes:
    :rofl::rofl: I'm omitting the other part:baffled:

    ගර්ල්ස් ලා ගැන කොච්චර එක්ස්පෙරිමට්ස් කරත් ගන්ඩ තියෙන එක්ස්පීරියන්ස් එක නම් එමටයි. බිකෝස් දේ ෆ්‍රීක්වන්ට්ලි චේන්ජ්

    Why do you need to omit the second part? :confused::sorry: ah haa you thought that i will com observe sill next time @ your temple if i got to know the place .. :sorry::baffled::baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ගර්ල්ස් ලා ගැන කොච්චර එක්ස්පෙරිමට්ස් කරත් ගන්ඩ තියෙන එක්ස්පීරියන්ස් එක නම් එමටයි. බිකෝස් දේ ෆ්‍රීක්වන්ට්ලි චේන්ජ්

    Why do you need to omit the second part? :confused::sorry: ah haa you thought that i will com observe sill next time @ your temple if i got to know the place .. :sorry::baffled::baffled::baffled:

    :lol::lol: Such a good research topic :baffled:
    Are you visiting all the temples around SL?:eek:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අදත් හවස වහියි වගේ :baffled:

    :sorry: වැස්සත් කමක් නෑ කියහන්කෝ,වැස්ස දවස් වලට සෙට් වෙන traffic එක මතක් වෙද්දී එපා වෙනවා බන් :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry: වැස්සත් කමක් නෑ කියහන්කෝ,වැස්ස දවස් වලට සෙට් වෙන traffic එක මතක් වෙද්දී එපා වෙනවා බන් :baffled:
    අපොයි ඔව් බන්.....කොළඹ නුවර පාරෙත් ජරා විදියට traffic සෙට්වුනා මේ දවස් ටිකේම.......:sorry: