EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    1 or 2 :cool: original ගන්න නම් මල් බබාගේ ඔෆිසිය එහා පැත්තේ place එකක් තියනවා ;)

    කොල්ලුපිටියේ ප්ලේස් එක නේද?තද කළු නැද්ද බං?මම බැලුවේ kaymu.lk එකෙන්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁
    කොල්ලුපිටියේ ප්ලේස් එක නේද?තද කළු නැද්ද බං?මම බැලුවේ kaymu.lk එකෙන්

    එකේ නම් බඩු ඇති බන් උන් original කරන නිසා :yes: ඔව් කොල්ලුපිටියේ landmark building එකට මෙහා පැත්තේ තියෙන්නේ ;)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොල්ලුපිටියේ ප්ලේස් එක නේද?තද කළු නැද්ද බං?මම බැලුවේ kaymu.lk එකෙන්

    මේ ලගදි ඕක පොලිසියෙන් ඇල්ලුවා නේද හොර බඩු විකුනලා? සීල් තිබ්බද කොහෙද :sorry::baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ

    එකේ නම් බඩු ඇති බන් උන් original කරන නිසා :yes: ඔව් කොල්ලුපිටියේ landmark building එකට මෙහා පැත්තේ තියෙන්නේ ;)

    නම්බර් එකක් නැද්ද බං
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    එලස් ගින්දර:cool:
    කවුද කොල්ලුපිටි පැත්තේ එන්නේ යකුනේ,,,:baffled:
    මම නම් මෙ දවස් වල හොදටම හිර වෙලා ඉන්නේ...:sorry:
    උබලගෙ සැපදුක් කොහොමද;)
    කුමරයා තාම ආවේ නෑ නේද:baffled::baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    කවුද කොල්ලුපිටි පැත්තේ එන්නේ යකුනේ,,,:baffled:
    මම නම් මෙ දවස් වල හොදටම හිර වෙලා ඉන්නේ...:sorry:
    උබලගෙ සැපදුක් කොහොමද;)
    කුමරයා තාම ආවේ නෑ නේද:baffled::baffled:

    වෙන කවුද මම මිසක්, හෙට දිහා වගේ
    තිට වැඩ නේ හෝ ගාලා
    හැරගිය කුමා පැමිණියේ නැත
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁
    කවුද කොල්ලුපිටි පැත්තේ එන්නේ යකුනේ,,,:baffled:
    මම නම් මෙ දවස් වල හොදටම හිර වෙලා ඉන්නේ...:sorry:
    උබලගෙ සැපදුක් කොහොමද;)
    කුමරයා තාම ආවේ නෑ නේද:baffled::baffled:

    කොප් කොප් ට ray ban ඕනෙයි කියන්නේ :cool: අහ්හ් එහෙමද බන් :baffled: කුකුව නෑ තාම :sorry: :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවල්ට කරුකුට්ටන් වෙන්න පායලා හවස් වෙද්දි පතුරු යන්න වහිනවා......:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    වෙන කවුද මම මිසක්, හෙට දිහා වගේ
    තිට වැඩ නේ හෝ ගාලා
    හැරගිය කුමා පැමිණියේ නැත
    වරෙන් වරෙන් අපේ ඔෆිස් එක පැත්තේ රොටුන්ඩා ගාර්ඩන්ස් වල මන් ඉන්නේ
    වැඩ බන් හෝ ගාලා...
    කුමා එන එකක් නෑ බන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    කොප් කොප් ට ray ban ඕනෙයි කියන්නේ :cool: අහ්හ් එහෙමද බන් :baffled: කුකුව නෑ තාම :sorry: :(
    ලොල්...කුකුවා එන එකක් නෑ බන්...අනේ මන්ද...මම නම් මේ දවස් වල පට්ට බිසී බන්.....
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    වරෙන් වරෙන් අපේ ඔෆිස් එක පැත්තේ රොටුන්ඩා ගාර්ඩන්ස් වල මන් ඉන්නේ
    වැඩ බන් හෝ ගාලා...
    කුමා එන එකක් නෑ බන්

    එලස්
    හෝ ගාලා වැඩ නෙහ්
    එහෙමද නො කුමා:baffled::sorry: