EK Office Fun

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    profilepic510706_11.gif

    Copyright: Naraka police maamaa:cool:
    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගමේ කුකුලෝ
    ඔෆිස් ටයිම් එකේ ට්‍රැෆික් වලට අහුවෙන්නෙ නැතුව
    නාවල නුගේගොඩ සයිඩ් එකේ ඉඳලා
    කොටුවට එන්න විදියක් දන්නව දෝ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ගමේ කුකුලෝ
    ඔෆිස් ටයිම් එකේ ට්‍රැෆික් වලට අහුවෙන්නෙ නැතුව
    නාවල නුගේගොඩ සයිඩ් එකේ ඉඳලා
    කොටුවට එන්න විදියක් දන්නව දෝ

    https://www.google.lk/maps/dir/Nugegoda/Fort,+Colombo/@6.8964705,79.8368706,13z/am=t/data=!3m1!4b1!4m15!4m14!1m5!1m1!1s0x3ae25a7a9577b535:0x62e4b0a7bd678e33!2m2!1d79.8996789!2d6.8649081!1m5!1m1!1s0x3ae259215509991f:0xc20babe3d8e8795e!2m2!1d79.84508!2d6.9365199!3e0!5i1
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    https://www.google.lk/maps/dir/Nugegoda/Fort,+Colombo/@6.8964705,79.8368706,13z/am=t/data=!3m1!4b1!4m15!4m14!1m5!1m1!1s0x3ae25a7a9577b535:0x62e4b0a7bd678e33!2m2!1d79.8996789!2d6.8649081!1m5!1m1!1s0x3ae259215509991f:0xc20babe3d8e8795e!2m2!1d79.84508!2d6.9365199!3e0!5i1
    ඔය ඉසවුව ට්‍රැෆික් වලින් අඩුයිද
    පොඩ්ඩක් දැනුවත් කොරන්න

    වන් වේ තියෙන්නේ ගෝල රෝඩ් එකේ විතරි නේද
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඔය ඉසවුව ට්‍රැෆික් වලින් අඩුයිද
    පොඩ්ඩක් දැනුවත් කොරන්න

    වන් වේ තියෙන්නේ ගෝල රෝඩ් එකේ විතරි නේද

    මැරීන් එක පැත්තෙන් නම් නෝමල් ටැ‍ෆික් සෙට් වෙන්නේ නෑ. හැබැයි සමහර දවස්වලට සෙට් වෙනවා.අද වැස්ස නිසා කොහොමද කීයන්න බෑ
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අහ කොහොමද ඔපිස් කොකටුවෝ ටික?
    මේ පැත්තට එන්නත් බැරි උනා වැඩ ටිකක් සෙට් උනානේ.
    මොකද වෙන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මැරීන් එක පැත්තෙන් නම් නෝමල් ටැ‍ෆික් සෙට් වෙන්නේ නෑ. හැබැයි සමහර දවස්වලට සෙට් වෙනවා.අද වැස්ස නිසා කොහොමද කීයන්න බෑ
    ada ude nam traffic adui wattala side eke idala
    kalin wedi nisa babi mai rawumakuth dala giya
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අහ කොහොමද ඔපිස් කොකටුවෝ ටික?
    මේ පැත්තට එන්නත් බැරි උනා වැඩ ටිකක් සෙට් උනානේ.
    මොකද වෙන්නේ

    අහ්හ් මේ ඉන්නේ තව කපුටෙක් ;) මේ ඉස්සව්වට නම් හොදටම වහිනවා :dull:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අහ්හ් මේ ඉන්නේ තව කපුටෙක් ;) මේ ඉස්සව්වට නම් හොදටම වහිනවා :dull:

    මෙහෙටත් එහෙමම තමා දැන් තමයි ටිකක් පායලා තියෙන්නේ