Maru gif eka
Shades gaththada malli? mokada une?![]()



ගම්පහට ඉහල අහස ගැන කිව්වේමොන වළාකුලක් ද? මේ වහින්නේ හෝ ගාලා

ගමේ කුකුලෝ
ඔෆිස් ටයිම් එකේ ට්රැෆික් වලට අහුවෙන්නෙ නැතුව
නාවල නුගේගොඩ සයිඩ් එකේ ඉඳලා
කොටුවට එන්න විදියක් දන්නව දෝ
ඔය ඉසවුව ට්රැෆික් වලින් අඩුයිදhttps://www.google.lk/maps/dir/Nugegoda/Fort,+Colombo/@6.8964705,79.8368706,13z/am=t/data=!3m1!4b1!4m15!4m14!1m5!1m1!1s0x3ae25a7a9577b535:0x62e4b0a7bd678e33!2m2!1d79.8996789!2d6.8649081!1m5!1m1!1s0x3ae259215509991f:0xc20babe3d8e8795e!2m2!1d79.84508!2d6.9365199!3e0!5i1
ඔය ඉසවුව ට්රැෆික් වලින් අඩුයිද
පොඩ්ඩක් දැනුවත් කොරන්න
වන් වේ තියෙන්නේ ගෝල රෝඩ් එකේ විතරි නේද
ada ude nam traffic adui wattala side eke idalaමැරීන් එක පැත්තෙන් නම් නෝමල් ටැෆික් සෙට් වෙන්නේ නෑ. හැබැයි සමහර දවස්වලට සෙට් වෙනවා.අද වැස්ස නිසා කොහොමද කීයන්න බෑ
අහ කොහොමද ඔපිස් කොකටුවෝ ටික?
මේ පැත්තට එන්නත් බැරි උනා වැඩ ටිකක් සෙට් උනානේ.
මොකද වෙන්නේ
මේ ඉස්සව්වට නම් හොදටම වහිනවා 
ada ude nam traffic adui wattala side eke idala
kalin wedi nisa babi mai rawumakuth dala giya


අහ්හ් මේ ඉන්නේ තව කපුටෙක්මේ ඉස්සව්වට නම් හොදටම වහිනවා
![]()