කොහොමද කොකටුවනි
මේ දවස් වල Arduino පිස්සුවක් හැදිලා කෑලි බෑලි හොයනවා
දන්නේ නැද්ද හොඳ place එකක් ඔය කෑලි ගන්න
ebay aliexpress නැතුව ලංකාවේ කොළඹ අවටින් ?![]()
ගායිස් හව් ආයූ. අලුත් විත්ති මොනාද?
මෙහෙ නම් මුකුත් නෑ බන් අපි මේ මාසේ සෙට් වෙන්න ඉන්නේ උබත් එනවද 
මෙහෙ නම් මුකුත් නෑ බන් අපි මේ මාසේ සෙට් වෙන්න ඉන්නේ උබත් එනවද
![]()
කලින්දවසේ කෝච්චියේ හරි නගින්නම් .හරියටම දින වකවානු කියපන්කෝ.. කොහෙද ස්පොට් එක?
කලින් දවසේ කෝච්චියේ බැරි නම් මොකේ හරි වරෙන්
වහල්ලු ටික වැඩිපුර කොල්ලුපිටියේ ඉන්න නිසා මේ පැත්තේ තමයි
අමිල අයියත් එනවලු 24 SL land කරනවලු
place එක කතා කරගෙන දාගමු 
කලින් දවසේ කෝච්චියේ බැරි නම් මොකේ හරි වරෙන්
වහල්ලු ටික වැඩිපුර කොල්ලුපිටියේ ඉන්න නිසා මේ පැත්තේ තමයි
අමිල අයියත් එනවලු 24 SL land කරනවලු
place එක කතා කරගෙන දාගමු
![]()

24,25,26,27 ගමේ ශ්රමදාණයක් තියෙනවා. ඊට පස්සේ ඕන දවසක්![]()
එල එල කතා කරගෙන බලමු කට්ටියටම පුළුවන් දවසක් 
28, 29, 30 වෙන දානයක් එහෙම නැද්දඑල එල කතා කරගෙන බලමු කට්ටියටම පුළුවන් දවසක්
![]()

කිනම් චිත්තක් ප්රීතයක් ද, මා තොමේ ඇතුලු හුදී එළකිරි ජනයා සතුටෙන් ඉපිලී යන්නාහූය.
කුමාර මහතාගේ එලකිරි පුනරාගමනය



කිනම් කරුනක් පවසන්නේද පුරෝහිත... යව, යව ගොස් මාලිගයේ කෝකියාට මහා සම්භාෂණයකට ඇවැසි සියලු දේ ලෑස්ති කරන්න කියණු. උයනට ගොස් සියලු අත්තප්පුර වාසී කාන්තාවන්ට රාත්රියේ පැවැත්වෙන මහා සාදයට සූදානම් වන්නට කියනු...
.පලවෙනි එක කෙසේ වෙතත් දෙවෙනි එකනම් කොරයි ඇඹලයා..


කැත කතා කියන්න එපා බන්. අපේම එකෙක්නේ මොනා උනත්![]()

මොකට කියනවද ඉතින් 