EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කොහොමද කොකටුවනි
    මේ දවස් වල Arduino පිස්සුවක් හැදිලා කෑලි බෑලි හොයනවා
    දන්නේ නැද්ද හොඳ place එකක් ඔය කෑලි ගන්න
    ebay aliexpress නැතුව ලංකාවේ කොළඹ අවටින් ? :oo::oo::oo::oo:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    කොහොමද කොකටුවනි
    මේ දවස් වල Arduino පිස්සුවක් හැදිලා කෑලි බෑලි හොයනවා
    දන්නේ නැද්ද හොඳ place එකක් ඔය කෑලි ගන්න
    ebay aliexpress නැතුව ලංකාවේ කොළඹ අවටින් ? :oo::oo::oo::oo:

    api Colombo IoT eke wada karanakota ona una badu gaththa http://www.lankatronics.com/ eken. unge shape. eth ebay eken genna ganna eka labai.

    ehema nathnam ubata http://sg.element14.com/ eken aran mata ship karoth mata enakota genna puluwan. ungeth ganan adui..
    uba IoT paththe yamak karanawa nam mekath ekka set weyan. https://www.facebook.com/iotcolombo/
    mama LK inna kaale api patan gatte. thaama ape un adagena yanawa digatama.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ;) මෙහෙ නම් මුකුත් නෑ බන් අපි මේ මාසේ සෙට් වෙන්න ඉන්නේ උබත් එනවද :yes:

    කලින්දවසේ කෝච්චියේ හරි නගින්නම් .හරියටම දින වකවානු කියපන්කෝ.. කොහෙද ස්පොට් එක?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කලින්දවසේ කෝච්චියේ හරි නගින්නම් .හරියටම දින වකවානු කියපන්කෝ.. කොහෙද ස්පොට් එක?

    :lol: කලින් දවසේ කෝච්චියේ බැරි නම් මොකේ හරි වරෙන් :P වහල්ලු ටික වැඩිපුර කොල්ලුපිටියේ ඉන්න නිසා මේ පැත්තේ තමයි ;) අමිල අයියත් එනවලු 24 SL land කරනවලු :yes: place එක කතා කරගෙන දාගමු :cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol: කලින් දවසේ කෝච්චියේ බැරි නම් මොකේ හරි වරෙන් :P වහල්ලු ටික වැඩිපුර කොල්ලුපිටියේ ඉන්න නිසා මේ පැත්තේ තමයි ;) අමිල අයියත් එනවලු 24 SL land කරනවලු :yes: place එක කතා කරගෙන දාගමු :cool:

    24,25,26,27 ගමේ ශ්‍රමදාණයක් තියෙනවා. ඊට පස්සේ ඕන දවසක් :rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    24,25,26,27 ගමේ ශ්‍රමදාණයක් තියෙනවා. ඊට පස්සේ ඕන දවසක් :rofl:

    28, 29, 30 වෙන දානයක් එහෙම නැද්ද :angry: එල එල කතා කරගෙන බලමු කට්ටියටම පුළුවන් දවසක් :cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    28, 29, 30 වෙන දානයක් එහෙම නැද්ද :angry: එල එල කතා කරගෙන බලමු කට්ටියටම පුළුවන් දවසක් :cool:

    කියනකොටයි මතක් උනේ 30 පන්සලට දානේ අරින්න තියෙනවා:baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    කිනම් චිත්තක් ප්‍රීතයක් ද, මා තොමේ ඇතුලු හුදී එළකිරි ජනයා සතුටෙන් ඉපිලී යන්නාහූය.
    කුමාර මහතාගේ එලකිරි පුනරාගමනය
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කුමර බඹසර බිදගත් පුද්ගලයෙකු මෙහි පැමිණියෙහිද :baffled::baffled::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කිනම් චිත්තක් ප්‍රීතයක් ද, මා තොමේ ඇතුලු හුදී එළකිරි ජනයා සතුටෙන් ඉපිලී යන්නාහූය.
    කුමාර මහතාගේ එලකිරි පුනරාගමනය

    කිනම් කරුනක් පවසන්නේද පුරෝහිත... යව, යව ගොස් මාලිගයේ කෝකියාට මහා සම්භාෂණයකට ඇවැසි සියලු දේ ලෑස්ති කරන්න කියණු. උයනට ගොස් සියලු අත්තප්පුර වාසී කාන්තාවන්ට රාත්‍රියේ පැවැත්වෙන මහා සාදයට සූදානම් වන්නට කියනු...
    .පලවෙනි එක කෙසේ වෙතත් දෙවෙනි එකනම් කොරයි ඇඹලයා..

    :rofl::baffled::rofl:
     
    :lol::lol: