අනේ මේ.. තොපිට හැමදාම බාලගිරි.. රංගුව නන් එක දවසක් ඇවිත් ක්ෂණිකවම ගියා වැඩ වැඩියි කියල
ඇයි මොකෝ කේස් එක...



එහෙමද මේ ටිකේ දැක්කෙවත් නෑ රංගුවාව
එහෙනම් අමිල එන්ට කලින් සෙට් වෙමු, ආවට පස්සේ ආයෙත් සෙට් වෙමු
අනේ මන්දා සීන් එක, උදේ ඉදලා හචිං යනවා.පීනසේ
විටමින් සී ඇන්ඩ් පිරිටන් ගැහුවා තාම අඩුවක් නෑ, නිදිමතයි.කී බොඩ් එක උඩ නින්ද යනවා ඕයි

කන සහ කට පැලෙන්න තරම් රස්නෙන් සමහන් එකක් බීපන්.. පිරිටන් ගහනවද යකෝ මේ පට්ට වැඩ කරන වෙලේ...![]()
කිමද නාවේ ඇයි නාවේ තරහ වීකොහෙවත් ගියේ නැහැ. හැබැයි මෙහෙ ආවෙ නැහැ...
උඹ කිව්වට අන්තිමේ ගොඩක් කුණු කැරකිලා කැරකිලා නවතින්නේ IT ඩිපාට්මන්ට් එකේ බන්කෝල් අ මීටින්ග් විත් ඕල් ද ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්, ටෙල් දෙම් නොට් ටු පාස් ද බෝල් ඉන් ටු අදර්ස් හැන්ඩ් ඉන් කෘශල් සිටුවේශන්ස්. ඕල්සො ටෙල් දෙම් නොට් ටු ටේක් අන් ෆිනිශ් ජොබ්ස් ටු නෙක්ස්ට් ඉයර්. ආස්ක් දෙම් නොට් ටු ගෝ ඔන් ලීව් විතවුට් ෆිනිශින්ග් ද වර්ක්..
BTW what is the company you work? at least the nature of it ? (Finance / Marketing / IT / Ect..)![]()
නත්තල් ගස් වෙන්න ඇතිමෙහෙ නම් හෝ ගාලා වෙසක් කූඩු හදනවා බන්. උබ ඔය කිව්ව දේට වෙන්න ඇති
දැන් පිරිටන් බාලයි වගේ බන්එහෙමද මේ ටිකේ දැක්කෙවත් නෑ රංගුවාව
එහෙනම් අමිල එන්ට කලින් සෙට් වෙමු, ආවට පස්සේ ආයෙත් සෙට් වෙමු
අනේ මන්දා සීන් එක, උදේ ඉදලා හචිං යනවා.පීනසේ
විටමින් සී ඇන්ඩ් පිරිටන් ගැහුවා තාම අඩුවක් නෑ, නිදිමතයි.කී බොඩ් එක උඩ නින්ද යනවා ඕයි
අපෙ අද වැඩ නැහැ බන්baba wada karapan.. ice gahanne nathuwa
කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කිවේ ගතු කිවේ අපෙ කුමා

නත්තල් ගස් වෙන්න ඇති
අපෙ නම් හෙට බෝනස් ද කොහෙද

දැන් පිරිටන් බාලයි වගේ බන්
මම දෙකක් බොනවා එතකොට තමයි ටිකක් හරියන්නෙ
එහෙනන් හෙට සැට් වෙමුද බබෝ...![]()
සමහන් හොඳයිහිටු ටකස් ගාලා සමහන් එකක් ඇන්න එන්න