EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අනේ මේ.. තොපිට හැමදාම බාලගිරි.. රංගුව නන් එක දවසක් ඇවිත් ක්ෂණිකවම ගියා වැඩ වැඩියි කියල

    ඇයි මොකෝ කේස් එක...

    එහෙමද මේ ටිකේ දැක්කෙවත් නෑ රංගුවාව:no:
    එහෙනම් අමිල එන්ට කලින් සෙට් වෙමු, ආවට පස්සේ ආයෙත් සෙට් වෙමු:cool:

    අනේ මන්දා සීන් එක, උදේ ඉදලා හචිං යනවා.පීනසේ:baffled:
    විටමින් සී ඇන්ඩ් පිරිටන් ගැහුවා තාම අඩුවක් නෑ, නිදිමතයි.කී බොඩ් එක උඩ නින්ද යනවා ඕයි:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙමද මේ ටිකේ දැක්කෙවත් නෑ රංගුවාව:no:
    එහෙනම් අමිල එන්ට කලින් සෙට් වෙමු, ආවට පස්සේ ආයෙත් සෙට් වෙමු:cool:

    අනේ මන්දා සීන් එක, උදේ ඉදලා හචිං යනවා.පීනසේ:baffled:
    විටමින් සී ඇන්ඩ් පිරිටන් ගැහුවා තාම අඩුවක් නෑ, නිදිමතයි.කී බොඩ් එක උඩ නින්ද යනවා ඕයි:baffled:

    කන සහ කට පැලෙන්න තරම් රස්නෙන් සමහන් එකක් බීපන්.. පිරිටන් ගහනවද යකෝ මේ පට්ට වැඩ කරන වෙලේ... :angry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    කන සහ කට පැලෙන්න තරම් රස්නෙන් සමහන් එකක් බීපන්.. පිරිටන් ගහනවද යකෝ මේ පට්ට වැඩ කරන වෙලේ... :angry:

    හි‍ටු දැන්ම සමහන් එකක් අරන් එන්ට ඕනේ.ඉන්නම බැරි තැන පිරිටන් ගැහුවේ..දැං මුකුත් කරන්න බෑ නින්ද යනවා:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෝල් අ මීටින්ග් විත් ඕල් ද ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්, ටෙල් දෙම් නොට් ටු පාස් ද බෝල් ඉන් ටු අදර්ස් හැන්ඩ් ඉන් කෘශල් සිටුවේශන්ස්. ඕල්සො ටෙල් දෙම් නොට් ටු ටේක් අන් ෆිනිශ් ජොබ්ස් ටු නෙක්ස්ට් ඉයර්. ආස්ක් දෙම් නොට් ටු ගෝ ඔන් ලීව් විතවුට් ෆිනිශින්ග් ද වර්ක්..

    :angry::angry::angry:

    :angry:

    BTW what is the company you work? at least the nature of it ? (Finance / Marketing / IT / Ect..):eek:
    උඹ කිව්වට අන්තිමේ ගොඩක් කුණු කැරකිලා කැරකිලා නවතින්නේ IT ඩිපාට්මන්ට් එකේ බන්
    කොමන් ඉශු
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙමද මේ ටිකේ දැක්කෙවත් නෑ රංගුවාව:no:
    එහෙනම් අමිල එන්ට කලින් සෙට් වෙමු, ආවට පස්සේ ආයෙත් සෙට් වෙමු:cool:

    අනේ මන්දා සීන් එක, උදේ ඉදලා හචිං යනවා.පීනසේ:baffled:
    විටමින් සී ඇන්ඩ් පිරිටන් ගැහුවා තාම අඩුවක් නෑ, නිදිමතයි.කී බොඩ් එක උඩ නින්ද යනවා ඕයි:baffled:
    දැන් පිරිටන් බාලයි වගේ බන්
    මම දෙකක් බොනවා එතකොට තමයි ටිකක් හරියන්නෙ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    jYZ4CGP.jpg
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    දැන් පිරිටන් බාලයි වගේ බන්
    මම දෙකක් බොනවා එතකොට තමයි ටිකක් හරියන්නෙ

    ඒක තමා දැං බාලයි වගේ. කලින් වගේ කරවෙලා යන්නෙ නෑ