EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    :love: අහ්හ් මේ ඉන්නේ :cool: වරදක් නෑ බන් ශේප් එකේ ඉන්නවා ;) දැන් ඔෆිසියේ වැඩ අඩුද :rolleyes:
    වැඩ නම් අඩු නෑ බන්..මේ අවුරුද්දේ වැඩ අල්ලපු නැකත අවුල් වගේ....උබේ ඔෆිස් එක කොතනද තියෙන්නේ බන්:eek:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁
    වැඩ නම් අඩු නෑ බන්..මේ අවුරුද්දේ වැඩ අල්ලපු නැකත අවුල් වගේ....උබේ ඔෆිස් එක කොතනද තියෙන්නේ බන්:eek:

    මටත් එමම තමයි බන් :dull::dull: හරියටම මල් බබාගේ ඔෆිසිය ලගම තමයි ;)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    bad cop keeyata wageda enne? Divulapitiya paththata yanawada?

    අද එන්නෙ නැ‍තෝ. වැඩේ හෙටට දාගත්තා. 10ට වගේ මිනුවන්ගොඩට එන්නේ. දිවුලපිටි පැත්තේ එන්නේ නෑ බං. මීගමු යන්නත් තියෙනවා