EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    අහ්හ් අමිල අයියා ;) ඔය සෑහෙන හෙල්ප් එකක් දුන්න කියල මට අර බුවා කියුවා තැන්ක්ස් අහ්හ් :cool:;)

    එකෙන්ම. පුලුවන් දේ කරල දෙනව අනිවා. බුවාගෙ CV එක බලල දෙන්න ඕන. අද කරල දෙන්නම් කියපන් පොරට.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,429
    2,146
    113
    Leeds, UK
    හප්පට සිරි.දැන්නේ දන්නේ.
    මගෙන් උණුසුම් සුභ පැතුම් මචන්.හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා!!!!!!

    තැන්ක්ස් මල්ලි.

    podi denna ekka spend karala time eka nam harima happy ban
    kiyala wedak nehe
    parissam karanna thama ithin tikak ona podi kale:love::love:

    උඹට දෙන්නෙක් ඉන්නවද? ඔව් බන් මෙහෙ නම් හේනට පරෙස්සම් කරන්න ඕනා :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,283
    5,604
    113
    Blob Storage
    www.37innovate.com
    තැන්ක්ස් මල්ලි.
    උඹට දෙන්නෙක් ඉන්නවද? ඔව් බන් මෙහෙ නම් හේනට පරෙස්සම් කරන්න ඕනා :yes:
    ඔව් සහෝ දෙන්නෙක් ඉන්නවා
    කොල්ල නම් දැන් ලොකුයි ටිකක්
    කෙල්ල තාම චූටී
    එයාල එක්ක තමා ඉතින් ඔෆිස් එකෙන් ගියාම ඉන්නෙ
    වයිෆ්ට වද දෙනවා අල්ලාගෙන :lol:
    ප්ලග් එකේ ඉඳලම ස්ටිකර් ගහලා වහාලා තියෙන්නෙ
    දඟලනවා හොඳටම හි හි
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    මොනවද කියහන් බලන්න.. උබල සුවර් එකටම සෙට් වෙනව නම් ගේන්න පුලුවන්...
    අනිවා සෙට් වෙනවා..:yes:
    18 වෙනිද සෙට් වීමක් තියෙනවා අපේ බීපුවාම වෙන ආතල් සිද්ධි ත්‍රෙඩ් එකේ කොල්ලෝ ටික එක්ක..ගිය සැරේ සෙට් උනේ කඩුවෙල මචන් එකේ;)

    කෝ මේකේ අපේ නරක පොලිස් එහෙම මොකුත්ම කියන්නේ නැහැනේ..ඔයා මේවයින් තොරයිද අමිල අයියේ:eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    ඔව් සහෝ දෙන්නෙක් ඉන්නවා
    කොල්ල නම් දැන් ලොකුයි ටිකක්
    කෙල්ල තාම චූටී
    එයාල එක්ක තමා ඉතින් ඔෆිස් එකෙන් ගියාම ඉන්නෙ
    වයිෆ්ට වද දෙනවා අල්ලාගෙන :lol:
    ප්ලග් එකේ ඉඳලම ස්ටිකර් ගහලා වහාලා තියෙන්නෙ
    දඟලනවා හොඳටම හි හි
    මට බදින්න කෙල්ලෙක් හොයල දියන්කෝ බන් ටෙලිකොම් එකෙන්:love:
    :love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁
    එකෙන්ම. පුලුවන් දේ කරල දෙනව අනිවා. බුවාගෙ CV එක බලල දෙන්න ඕන. අද කරල දෙන්නම් කියපන් පොරට.

    අහ්හ් එල අයියේ :) මන් කියන්නම් :cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁
    1212 dial karala 1 gahala 3 gahala adsl section ekata ganna
    N akuren patan ganna name ekakin me welawe wage kenek issuwoth
    samahara wita 7 withara wage
    talk ekak dagena yanna


    මෙන්න talk කරන ආකාරය රන්ගුවා :P:P ඔයාගේ අතේ තමයි ඉතුරු ටික :rolleyes::rolleyes: