EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ඊ.කේයියා තුකක් (EK3) ගන්නවා නම් වී.යි.ආර්.ඇස් එකක් හරි අඩුම ගානේ ආර්.ඇස් එකක් හරි බලන්න වෙනවා. බැරිම උනොත් බැජ් ටික වත් ගහගන්න වෙනවා. හී හී... :P:P:P:P

    වී.යි.ආර්.ඇස් නම් ඉතින් ස්වයංක්‍රීය ගියර තියෙන ඒව තමා. අනිත් ඒවා ලොවෙත් හොයන්න නැත. නැති නම් වී.අයි එකක් මනාය..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වී.යි.ආර්.ඇස් නම් ඉතින් ස්වයංක්‍රීය ගියර තියෙන ඒව තමා. අනිත් ඒවා ලොවෙත් හොයන්න නැත. නැති නම් වී.අයි එකක් මනාය..

    මේකේ මල්ටි-මැටික් ගියර් බොක්ස් එක තමා අවුල :oo:.. 1998 විතර ඉදන් මේවා පාරෙස් දුවනවානේ... බෙයාරිං එහෙම ගෙවිලා අජ අමූර්තේ වෙලා ඇති... එහෙම උන එකක් ගොඩ දානවා කියන්නේ කලා වැව ඉහලා නෙලුම් පැල හිටෝනවා වගේ වැඩක් :P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ලැජ්ජාවේ බෑ... මෙතන නැතිකොට වට පිට බැලුවා මූ කොහෙද කියලා. බැලින්නම් ගෑණුන්ගේ මයිල් බාන ත්‍රෙඩ් එකක උනුසුම් මත විචාරෙක:angry:. අම්මපා දරුවො ඉන්න වගකීම් සහිත පියානෝ කෙනෙක් නේද? විසේ විසේ:rofl::rofl::rofl::rofl:

    ඔය ඉතින් ප්‍රසිද්දියෙ රෙදි ගලවනවනෙ.
    කොහොම උනත් අන්න ත්‍රෙඩ්. පට්ට විවිදත්වයකින් යුතු ඈයෝ විවිද අදහස් දක්වනව. ගිහින් බලපන්..
    බුදු අම්මෙ මම නම් ඕවට අදහස් දෙන්න යන්නෙ නෑ. ඇදගෙන නෑමක් වෙන්නෙ. බට් ෆොර් එඩියුකෙශනල් පර්පොස් නම් පට්ට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    හේ හේ...මාත් එක බැලුවා..පට්ටයි:lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබ කොහෙද බන් වැඩ:rolleyes:

    ඔව් ඔව් මමත් මේ පොඩි චෙන්ජ් එකකටත් එක්ක දැනුම වර්ධනය කෙරගන්න ඒ පැත්තට ගියා. මාර හැපනින්ග් නෙහ්... :P:baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබ කොහෙද බන් වැඩ:rolleyes:

    කලින් වැඩ කරපු තැනම තමා. :baffled: (කොරටුව pvt.Ltd :rofl:)

    පරන වාහන කට්ටක් ගන්න දගලනව එකෙක්...:P

    යකෝ ,මේ ලොකේ වාහනයක් පරනයි කියලා කියන්න හේතුව තමා අලුත් මාදිලි වෙළද පලට ඒම:nerd:. හිතපන් අලුතෙන් කිසිම මොඩල් එකක් එන්නේ නැහැ කියලා. එතකොට වාහනේ පරණද? :rolleyes: එකම දේ අලුත් පාටට තියාගන්න නාවලා, කවලා පොවලා දරුවෙක් වගේ ඇතිකරපන්. අන්න එතකොට තමා මොරිස් මයිනරෙත් අලුත් වෙන්නේ :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කලින් වැඩ කරපු තැනම තමා. :baffled: (කොරටුව pvt.Ltd :rofl:)

    යකෝ ,මේ ලොකේ වාහනයක් පරනයි කියලා කියන්න හේතුව තමා අලුත් මාදිලි වෙළද පලට ඒම:nerd:. හිතපන් අලුතෙන් කිසිම මොඩල් එකක් එන්නේ නැහැ කියලා. එතකොට වාහනේ පරණද? :rolleyes: එකම දේ අලුත් පාටට තියාගන්න නාවලා, කවලා පොවලා දරුවෙක් වගේ ඇතිකරපන්. අන්න එතකොට තමා මොරිස් මයිනරෙත් අලුත් වෙන්නේ :)
    මොකක්ද බන් කොරටු කතාව:rolleyes:
    අපේ බොසාගේ තාත්තා ගාව මොරිස් මයිනර් දෙකක් තියෙනවා බන් බබා වගේ...:love:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොකක්ද බන් කොරටු කතාව:rolleyes:
    අපේ බොසාගේ තාත්තා ගාව මොරිස් මයිනර් දෙකක් තියෙනවා බන් බබා වගේ...:love:

    අන්න මිනිස්සු... අදහපන්... :love: