ඊ.කේයියා තුකක් (EK3) ගන්නවා නම් වී.යි.ආර්.ඇස් එකක් හරි අඩුම ගානේ ආර්.ඇස් එකක් හරි බලන්න වෙනවා. බැරිම උනොත් බැජ් ටික වත් ගහගන්න වෙනවා. හී හී...![]()
වී.යි.ආර්.ඇස් නම් ඉතින් ස්වයංක්රීය ගියර තියෙන ඒව තමා. අනිත් ඒවා ලොවෙත් හොයන්න නැත. නැති නම් වී.අයි එකක් මනාය..

.. 1998 විතර ඉදන් මේවා පාරෙස් දුවනවානේ... බෙයාරිං එහෙම ගෙවිලා අජ අමූර්තේ වෙලා ඇති... එහෙම උන එකක් ගොඩ දානවා කියන්නේ කලා වැව ඉහලා නෙලුම් පැල හිටෝනවා වගේ වැඩක්










