EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අද දින රජයේ කාර්යාල නිවාඩු නෙද? අපේ අම්මත් අද ගෙදර.
    වීක් එන්ඩ් එකට ගෙදර ආවද මේ පාර?
    කොහොමද ඉතින් වැඩ?

    අම්මේ... ඉතිං උබත්..... එක්කෝ ඕනේ නෑ. :P:rofl::baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :P:rofl:
    Eth ithin oyaa tharam nidahasa nane Niresh :P
    Oya hithuwoth wada karnava naththam nane:rolleyes::P

    Ah cops, dakka kal:rolleyes:
    Rajya nemey ithin, semi ;)

    මොක ? එතකොට කීඩෑවන්ට / ඇට මැස්සන්ට තෙල් ගහන්නේ බාප්පොච්චද? මේවා මේ ආවට ගියාට කොරන රාජකාරි නෙවෙයි ඕං..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද දින රජයේ කාර්යාල නිවාඩු නෙද? අපේ අම්මත් අද ගෙදර.
    වීක් එන්ඩ් එකට ගෙදර ආවද මේ පාර?
    කොහොමද ඉතින් වැඩ?

    ekane :D
    ow ayye sikuraada awe, hawasa yanava aapahu:dull:
    wada wadiy ayye, epaa welaa inne me dawas walanam:baffled::nerd:
    ayya kawadada aaye enne lk?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අම්මේ... ඉතිං උබත්..... එක්කෝ ඕනේ නෑ. :P:rofl::baffled:

    ඈ බොල ඔටුවෝ.. එලුස්ව මම දන්නෙ සෑහෙන කාලෙක ඉදන්. ඉතින් එහෙව් එකේ දැක්කම සුවදුක් අහන එක මොන වැරැද්දක්ද???

    ගොයම් කපල ඉවරද දැන්. අපේ මාමන්ඩි නම් ඔන්න ගොයම් කපල ඉවරයි කීවා. දෙශීය වීයක් කරා කියල කීව නම නම් දන්නෙ නෑ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඈ බොල ඔටුවෝ.. එලුස්ව මම දන්නෙ සෑහෙන කාලෙක ඉදන්. ඉතින් එහෙව් එකේ දැක්කම සුවදුක් අහන එක මොන වැරැද්දක්ද???

    ගොයම් කපල ඉවරද දැන්. අපේ මාමන්ඩි නම් ඔන්න ගොයම් කපල ඉවරයි කීවා. දෙශීය වීයක් කරා කියල කීව නම නම් දන්නෙ නෑ.

    ගොයන් ටික සුනාමි කොරන්න කියල බැලුවේ.. කපන්නයි කියල මිනිස්සු හොයන රාජකාරිය සෙල්ලම් කෙරුවාවක් නොවෙයි ඕං.... මෙදා පොටේවත් වී ටික ගානක්ට දීගන්න ඇහැකි උනොත් පන්කාදුයි... දැම්මේ බාස්මති..ගානකට දීගන්න බැරිඋනොත් ටවුමේ රයිස් කඩේටවත් දෙන්න ඔනා බුසල බුසල හාල් කොරලා

    19.jpg

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    ගොයන් ටික සුනාමි කොරන්න කියල බැලුවේ.. කපන්නයි කියල මිනිස්සු හොයන රාජකාරිය සෙල්ලම් කෙරුවාවක් නොවෙයි ඕං.... මෙදා පොටේවත් වී ටික ගානක්ට දීගන්න ඇහැකි උනොත් පන්කාදුයි... දැම්මේ බාස්මති..ගානකට දීගන්න බැරිඋනොත් ටවුමේ රයිස් කඩේටවත් දෙන්න ඔනා බුසල බුසල හාල් කොරලා

    19.jpg

    එල එල. භූතය කියල එකකුත් තියෙනව නේද? පොලොන්නරුව පැත්තෙ දැකල තියෙනව..

    මාමන්ඩියට අහු උනා නම් උබට දේශීය වීවල වටිනාකම ගැන දේශනයක් කරනව. පොර පෝර, තෙල් එහෙම ගහන්නෙ නැතුව කරේ. හැබැයි බාගයක් විතර කීඩෑවෝ කාල