ahh ofc ake wedada me dawas wala
na ban. mai thawa yaluwekui podi project kallak karanawa. eke wada. beta ekak daganna try karanawa eliyata. dan nam godak wada iwarai.
ahh ofc ake wedada me dawas wala
Good morning lamayy
Amila ayyawa dakka kal
Apitanam niwadu![]()
pandara 3i nidagannakota. ude nikan beepu eka wage office ekata awe.
Good morning lamayy
Amila ayyawa dakka kal
Apitanam niwadu![]()
Good morning office kukulani....
එසේම වේවා!!
GOOOOOOOOD MORNING![]()

කොටියම කාපිය.... අපි නම් වැඩ![]()




Ah cops, dakka kalරාජ්ය සේවය


අද දින රජයේ කාර්යාල නිවාඩු නෙද? අපේ අම්මත් අද ගෙදර.
වීක් එන්ඩ් එකට ගෙදර ආවද මේ පාර?
කොහොමද ඉතින් වැඩ?



Eth ithin oyaa tharam nidahasa nane Niresh![]()
Oya hithuwoth wada karnava naththam nane
Ah cops, dakka kal
Rajya nemey ithin, semi
අද දින රජයේ කාර්යාල නිවාඩු නෙද? අපේ අම්මත් අද ගෙදර.
වීක් එන්ඩ් එකට ගෙදර ආවද මේ පාර?
කොහොමද ඉතින් වැඩ?




Ah cops, dakka kal
Rajya nemey ithin, semi

over time
අම්මේ... ඉතිං උබත්..... එක්කෝ ඕනේ නෑ.![]()
ekane
ow ayye sikuraada awe, hawasa yanava aapahu
wada wadiy ayye, epaa welaa inne me dawas walanam
ayya kawadada aaye enne lk?
අහ්හ් එහෙමද එල එල...අද ඉතින් මේ පැත්තේ ගොඩක් කම්පැනි වැඩ නෑna ban. mai thawa yaluwekui podi project kallak karanawa. eke wada. beta ekak daganna try karanawa eliyata. dan nam godak wada iwarai.

ඈ බොල ඔටුවෝ.. එලුස්ව මම දන්නෙ සෑහෙන කාලෙක ඉදන්. ඉතින් එහෙව් එකේ දැක්කම සුවදුක් අහන එක මොන වැරැද්දක්ද???
ගොයම් කපල ඉවරද දැන්. අපේ මාමන්ඩි නම් ඔන්න ගොයම් කපල ඉවරයි කීවා. දෙශීය වීයක් කරා කියල කීව නම නම් දන්නෙ නෑ.
අහ්හ් එහෙමද එල එල...අද ඉතින් මේ පැත්තේ ගොඩක් කම්පැනි වැඩ නෑ![]()




මී ටූ මචන්...20 මිනිට් වලින් මම කඩුවෙල ඉදන් කොටුවට ආවාඅද නම් ෆුල් ආතල් එකේ ආවා traffic අඩු නිසා![]()


ගොයන් ටික සුනාමි කොරන්න කියල බැලුවේ.. කපන්නයි කියල මිනිස්සු හොයන රාජකාරිය සෙල්ලම් කෙරුවාවක් නොවෙයි ඕං.... මෙදා පොටේවත් වී ටික ගානක්ට දීගන්න ඇහැකි උනොත් පන්කාදුයි... දැම්මේ බාස්මති..ගානකට දීගන්න බැරිඋනොත් ටවුමේ රයිස් කඩේටවත් දෙන්න ඔනා බුසල බුසල හාල් කොරලා
![]()