අගනුවර ප්රසිද්ද CCTV කැමරා සිකුරිටි කම්පැනියක IT කෙනෙකු හට වේකන්සි එකක් ඇත...
ෆීල්ඩ් එකේ යාමට සිදු වේ...
කැමති කෙනෙකු සීටීනම් මාව අමතන මැනවි

ෆීල්ඩ් එකේ යාමට සිදු වේ...

කැමති කෙනෙකු සීටීනම් මාව අමතන මැනවි




අගනුවර ප්රසිද්ද CCTV කැමරා සිකුරිටි කම්පැනියක IT කෙනෙකු හට වේකන්සි එකක් ඇත...
ෆීල්ඩ් එකේ යාමට සිදු වේ...
කැමති කෙනෙකු සීටීනම් මාව අමතන මැනවි![]()
ෆීල්ඩ් කිව්වේ පැඩි ෆීල්ඩ් එකෙද? නැත්තම් බැටල් ෆීලඩ් එකෙද?

අගනුවර ප්රසිද්ද CCTV කැමරා සිකුරිටි කම්පැනියක IT කෙනෙකු හට වේකන්සි එකක් ඇත...
ෆීල්ඩ් එකේ යාමට සිදු වේ...
කැමති කෙනෙකු සීටීනම් මාව අමතන මැනවි![]()
GOOOOOOOOOOOD MORNING AIYEGood morning office kukulani...

Good morning office kukulani...
GOOOOOOOOOOOD MORNING AIYE![]()
ආ කොල්ලා මොකේ අද උදෙන්ම මේ පැත්තේසුභ...සුභ උදෑසනක්...උදෑසනක් වේවා...වේවා ...!!

ආ කොල්ලා මොකේ අද උදෙන්ම මේ පැත්තේ![]()

GOOOOOOOOOOOD MORNING AIYE![]()
සුභ...සුභ උදෑසනක්...උදෑසනක් වේවා...වේවා ...!!
මැහි තෙල් ටික ගහන්න ආවා උදේම.සුනන්ගු උනොත් අව් අස්නේ වැඩී.අද හිමිදිරි පාන්දර ඉදන් වැඩ. කහට ඩින්ගිත්තක් බොන්න පැත්තක් උන නිසා කිරියට ලොග් උනේ...
යකෝ මිනිස්සුන්ට වහ කවන්ට එපා. ගහපන් කොහොඹ තෙල්. අත්දුටුවයි ප්රත්යක්ශයි එක කීඩෑවෙක් මැරෙන්නෙ නෑ.

. කොල්ලො කෙල්ලො ගහල මැරෙන්නේ අන්න ඒවා. අනික දැන් තියෙන ලව් කසිප්පු වලට වඩ කොහොඹ තෙල හොදා.uba kohomada elakiri anne ethakotaමැහි තෙල් ටික ගහන්න ආවා උදේම.සුනන්ගු උනොත් අව් අස්නේ වැඩී.අද හිමිදිරි පාන්දර ඉදන් වැඩ. කහට ඩින්ගිත්තක් බොන්න පැත්තක් උන නිසා කිරියට ලොග් උනේ...

uba kohomada elakiri anne ethakota![]()
uba kohomada elakiri anne ethakota![]()
අනේ මන්දා මටනම් තෙරෙන්නේ නෑ මොකක් කරනවද කියල මූකමතෙ ලෑල්ලක් උඩ ඉදගෙන ඩොංගලෙ ලග තියෙන ගහක එල්ලගෙන වෙන්න ඕන. කාර් බැටරි අරන් යනව කියන්නෙ චාර්ජ් කොරන්ට..
