EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අර මක්ක වෙලාද?
    දන්නේ නෑ අමිල අයියේ..11ට විතර නාරහේන්පිට ආසිරි එකට පොඩ්ඩක් ගිහින් ආවා...
    දවල් වෙලාවනෙහ්,,කොහොම හරි දැන් ඇගට මාර අමාරුයි:(
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කලු පාට ලෙදර් වගේ ඇදුමක් නේද ඔය කියන විදුහල්පති නෝන ඇදගෙන ඉන්නෙ. මතකයි මතකයි...

    තොට අමු කැවිලද? මගුලක් කතා කරනවා.. :growl::growl:
    යකෝ අච්චර සුදු රෝස පාට පශ්චාත් ප්‍රෙද්ශයක් පෙන්නද්දි කොහොමද බොල මැඩම්ගෙ රෙද්දෙ පාට පේන්නේ? :baffled::baffled:
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    giphy.gif
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අවුල් ගොඩයි බන්...උන හැදෙන්න වගේ...:(

    මේ දවස් වල දේශගුනේ අවුල් බන්.. මොලේ කර වෙලා පොඩ්ඩක් පිස්සු පිස්සු වගේ දැනෙනවා තියෙන රස්නෙට..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    ගොඩක් කල් යකෝ බලල. දැන් මොන ලින්ක්ද... :( :( :(

    තොට අමු කැවිලද? මගුලක් කතා කරනවා.. :growl::growl:
    යකෝ අච්චර සුදු රෝස පාට පශ්චාත් ප්‍රෙද්ශයක් පෙන්නද්දි කොහොමද බොල මැඩම්ගෙ රෙද්දෙ පාට පේන්නේ? :baffled::baffled:

    අඩි රූල කටේ තියගෙන දඩුවම් නියම කරන හරියෙ තම මතක....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තනි නාබර කෙල්ලෙක්ට කොරට්වෙ තියගෙන ගහන සීන් එකක් කියපන්කූ ... :love::love:

    පොර එහෙම හිතාගෙන කොරටුවෙ හිටගෙන ඉන්න පඹයට කෙළිනවලු ලෙලි යන්න :baffled:

    ඵල නිකන් තියන් ඉන්න එපා.. එතකොට අල බහිනවා.. වැලත් මොනවද වෙනවා..

    උයා තමයි මිනිහා :baffled::baffled: මේකේ reply නොකරට ඔක්කොම සිද්දිය දන්නවා නෙහ් ;):P

    නාඹර වූ පමනින් රාගය ඇති නොවන්නහුය.රූබර වූ කන්‍යාවියක් හෝ කන්‍යාවියකගේ දේහ ලක්ෂණ නොමැකුණු ස්ත්‍රී රූප කායක ඇති සන්තෘප්තකර බව කෑදර ලෙස ස්වභාධර්මයට ළංව සන්තර්පනය කරගන්නට කොන්ක්‍රීට් වනාන්තර වල සිටින තොපට වරම් නැති බව මා දනී

    මොකක්ද බන් මේ මුලු සේනාවක්ම රැස් කොරන් ආවේ මාව ළිදේ දාන්න. :growl::growl::rofl::baffled:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ දවස් වල දේශගුනේ අවුල් බන්.. මොලේ කර වෙලා පොඩ්ඩක් පිස්සු පිස්සු වගේ දැනෙනවා තියෙන රස්නෙට..
    අනේ මන්ද බන් උදේ ඉදන් හවස් වෙනකම් A/C එකේනෙහ්...
    පෙනඩෝල් 4 ක් බිවුවා දැනට...ඇස් අරින්නත් හරි අමරුයි...
    බොසා ඉන්නවනෙහ් ඔෆිස් එකේ..නැත්තම් අනිවා නිදියනවා මෙහෙමම:(
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    දන්නේ නෑ අමිල අයියේ..11ට විතර නාරහේන්පිට ආසිරි එකට පොඩ්ඩක් ගිහින් ආවා...
    දවල් වෙලාවනෙහ්,,කොහොම හරි දැන් ඇගට මාර අමාරුයි:(

    මේ දවස් වල පට්ට රස්නෙයිලු නේද? ඒකත් එක්ක අමාරු ඇති බන් ඇගට.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නාඹර වූ පමනින් රාගය ඇති නොවන්නහුය.රූබර වූ කන්‍යාවියක් හෝ කන්‍යාවියකගේ දේහ ලක්ෂණ නොමැකුණු ස්ත්‍රී රූප කායක ඇති සන්තෘප්තකර බව කෑදර ලෙස ස්වභාධර්මයට ළංව සන්තර්පනය කරගන්නට කොන්ක්‍රීට් වනාන්තර වල සිටින තොපට වරම් නැති බව මා දනී

    මොකක්ද බන් මේ මුලු සේනාවක්ම රැස් කොරන් ආවේ මාව ළිදේ දාන්න. :growl::growl::rofl::baffled:

    :frown:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    okkoma epa wela ban inne me dawas wala. love prashnayak :( meke kiyannath baha. IT head + thawa 4,5 denekui EK innawa :P

    හිත හයිය කරන් හිටු. ඔක්කොම හරි යයි කාලයත් එක්ක. හොදම දේ යාලුවෙක් එක්ක කතා කරල හිතෙ දුක ටිකක් පිට කරන එක..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    නාඹර වූ පමනින් රාගය ඇති නොවන්නහුය.රූබර වූ කන්‍යාවියක් හෝ කන්‍යාවියකගේ දේහ ලක්ෂණ නොමැකුණු ස්ත්‍රී රූප කායක ඇති සන්තෘප්තකර බව කෑදර ලෙස ස්වභාධර්මයට ළංව සන්තර්පනය කරගන්නට කොන්ක්‍රීට් වනාන්තර වල සිටින තොපට වරම් නැති බව මා දනී

    මොකක්ද බන් මේ මුලු සේනාවක්ම රැස් කොරන් ආවේ මාව ළිදේ දාන්න. :growl::growl::rofl::baffled:

    ඔය සුව්භාවදරුමයට ලං කරං කීවෙ බිම දාගෙන කියන එකද??
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    okkoma epa wela ban inne me dawas wala. love prashnayak :( meke kiyannath baha. IT head + thawa 4,5 denekui EK innawa :P
    ලොල්,,,එහෙනම් අපි ත්‍රෙඩ් එකක් දාමු..
    උනුත් උබේ දුක දැනගත්තම උබට ලොකු වැඩක් දෙන එකකුත් නැහැනේ බන්....
    එනිවේ මචන් කෙල්ලෝ නිසා නම් ඔහොම අප්සෙට් ගහල ඉන්න එපා වෙන එකකට ට්‍රයි කරපන්:love: