EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රුසියානු අද්යාපන ආයතනයක් ගැන ඌවකි. සොයාගෙන බලව



    :yes::yes::yes:

    අතිශොක්තියෙන තොරව පැහැදිලි කරත් රුසියානු කාන්තාවො හරි ලස්සනයි. දිග බෙල්ල / මුවහත් දේහ ලක්ෂන / ඉටි පරදන රූප කාය . මේ හැම දෙයක්ම නිසා තම රුසියානු සාහිත්‍යය ලස්සන... ඉතිං ඒ ලස්සන මෙවන් නිර්මානයකට යොදාගැනීම වරදක් නැහැ.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඕකනේ ඉතින් උබල මිනිහෙකුට ගොඩ යන්න දෙන්නෙම නෑනේ :angry::angry:


    උබලා විතරක් එගොඩ මෙගොඩ ගියොත් ඇද්ද? පාරුව අපට අහිමිද?
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :baffled::baffled::baffled: මදැයි මාත් ලළනාවො බලන්න හිටිය උගේ මූනුපොතේ :baffled::baffled:



    images

     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එගොඩට යන්න එපැයි බොල පාරුව එවන්න :baffled::baffled::P:P


    ඇයි මෙගොඩ ඉන්න උබට එගොඩ යන්න මට මුලින් පාරුව දුන්නොත් නරකද
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගායිස් ... සීයූ ටු මෝරෝ.. ටයිම් ටො ගෝ.. ලෙට් මී පැක් මයි සෙල්ෆ් ටු ගෝ හෝම්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඇයි මෙගොඩ ඉන්න උබට එගොඩ යන්න මට මුලින් පාරුව දුන්නොත් නරකද

    පාරුවට කලින් ගොඩ උන එකා බැහැල පස්සේ ආපු එකාට දෙන සිරිතක් තියනවද බොල :no: ඉවසල හිටු :baffled::angry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ගායිස් ... සීයූ ටු මෝරෝ.. ටයිම් ටො ගෝ.. ලෙට් මී පැක් මයි සෙල්ෆ් ටු ගෝ හෝම්

    ඔව් ඔව් හොදට පැක් කරගනින් අමතක වෙයි :baffled::P
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පාරුවට කලින් ගොඩ උන එකා බැහැල පස්සේ ආපු එකාට දෙන සිරිතක් තියනවද බොල :no: ඉවසල හිටු :baffled::angry:


    දැනගැනීම පිනිස - "පරිත්‍යාගශීලි" යන වචනය ඒ වැනි ක්‍රියාවකට කියන්නාවු තනි වචනයකි :baffled: