EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මැලේශියන් එකක් හදා ගනින් කුකුලෝ..:D
    උබට පේපැල් එකෙන් මොනවා ගන්නද:eek:

    ඉන්නව ඉන්නව..උබ වරෙන්කෝ මම නගාව රෙඩි කරලම තියන්නම්කෝ

    අනේ වසනාවන්. අන්න එල කොල්ලෝ
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මේකට පේපැල් එකවුන්ට් එකක් තියෙන්න ඔනා නේද? ලංකාවට හදාගන්න පුලුවන්ද බන් දැන්? අයි ඇම් සෝට් ඔෆ් ඉන්ටරෙස්ටඩ් ඔන් දිස් :rofl:

    සෝට් ද උඹට???

    එලකිරි ත්‍රෙඩ් 2,3 ක් තිබ්බා ඕන්ලයින් ජොබ් ගැන.. පොඩ්ඩක් බලපන්. මට ඊයෙ රෑත් ඩොලර් 100 ක ඩිසයින් ජොබක් සෙට් වුනා :yes::yes: උඹ වැඩකරුනන් කරන්න වැඩ ගොඩක් තියෙනවා. :yes:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මම ෆයිවර් කරා බන් ඉස්සර ලොකුවටම.
    මේ ජොබ් එකට ආවට පස්සෙ ඒවා නැති උනා..
    පොඩි උවමනාවකට ඉල්ලුවේ මචන්,....අවුලක් නෑ

    ෆයිවර් එකේ මොනවද කරේ උඹ?
    ෆයිවර් කරා ටිකක් කල්.. ඩොලර් 5 ගානෙ.. ඒක කරද්දි ඔඩෙස්ක් සෙට් වුනා.. ඒක පට්ටම විදිහට සෙට් වුනා.. මම ඔක්කොම ටික එකෙක්ට දෙන්න පොරොන්දු වුනා බන්.... පොර මැසේජ් එකක් දාපු හැටියෙ මම පොරට දාන්න ඕනි.. සොරි බන්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    මම බැක්ලින්ක්ස්,එෆ් බී ලයික් ට්‍රැෆික් අරවා මේවා කරා බන්..දැන් ඇඩ්සෙන්ස් ආපහු පටන් ගත්තා...ඔඩෙක්ස් හොදයි බන්..මටනම් එක හරියට සෙට් උනේ නෑ

    ඒක අවුලක් නෑ බන් මම යාලුවෙක්ට කියල දා ගන්නම්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම බැක්ලින්ක්ස්,එෆ් බී ලයික් ට්‍රැෆික් අරවා මේවා කරා බන්..දැන් ඇඩ්සෙන්ස් ආපහු පටන් ගත්තා...ඔඩෙක්ස් හොදයි බන්..මටනම් එක හරියට සෙට් උනේ නෑ

    ඒක අවුලක් නෑ බන් මම යාලුවෙක්ට කියල දා ගන්නම්

    උබට හරියන්නේ අර චීත්තවලට හවසට මාලු පාන් ගේන ජොබ් එකතමා. අම්මප උබත් හැමදාම යනවනේ අර මල්ල වන වන.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබට හරියන්නේ අර චීත්තවලට හවසට මාලු පාන් ගේන ජොබ් එකතමා. අම්මප උබත් හැමදාම යනවනේ අර මල්ල වන වන.
    මල්ල නෙවෙයි මම වනන්නේ අහවල් එක..අහුවෙයකෝ උබ කවදක හරි මට:growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මල්ල නෙවෙයි මම වනන්නේ අහවල් එක..අහුවෙයකෝ උබ කවදක හරි මට:growl:

    ඔව් ඔව් ආරන්චී උබව පොලිසියෙනුත් දවසක් අල්ලන් ගියා කියලා පාරේ අහවල් එක වන වන ඉදලා. අඩේ උබට සයිකෝ ද බන් ගාලුපාරේ කලිසම ගලවන් ඉන්න.උබ සති 2ක 3ක් ඇතුලේ හිටියා නේද?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මල්ල නෙවෙයි මම වනන්නේ අහවල් එක..අහුවෙයකෝ උබ කවදක හරි මට:growl:

    උබ මාව අල්ලගන්න කිලෝමීටර් 216ක් එන්න ඕනා. කලබලේ එන්න එපා. නිවාඩුපාඩුව වරෙන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් ඔව් ආරන්චී උබව පොලිසියෙනුත් දවසක් අල්ලන් ගියා කියලා පාරේ අහවල් එක වන වන ඉදලා. අඩේ උබට සයිකෝ ද බන් ගාලුපාරේ කලිසම ගලවන් ඉන්න.උබ සති 2ක 3ක් ඇතුලේ හිටියා නේද?
    අනේ ඉතින් මම උබට කියන්නේ නෑ

    මම මාසයක් ඇතුලට යනවා උබව මරලා:growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ ඉතින් මම උබට කියන්නේ නෑ

    මම මාසයක් ඇතුලට යනවා උබව මරලා:growl:

    ඔව් ඔව් මට තෙරුනා කොල්ලා ඇතුලේ සති දෙකක් ඉදලා අවත් හරි අහපව් ඇතුලට යන්නමයි දගලන්නේ. ඇයි ඇතුලේ සමණළ සංධවණිය පෙන්නනවනේ රෑට රෑට. චී..........යා..... ඕවාගෙන් මිදියන් බන්.සාමන්‍ය ජීවිතයක් ගතකරන්න ට්‍රයි එකක් දීපන්. කෙල්ලෙක් එහෙම ආස්සරය කරපන්..කොල්ලෝ පස්සේම දගලන්නේ නැතුව :sorry:

    :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් ඔව් මට තෙරුනා කොල්ලා ඇතුලේ සති දෙකක් ඉදලා අවත් හරි අහපව් ඇතුලට යන්නමයි දගලන්නේ. ඇයි ඇතුලේ සමණළ සංධවණිය පෙන්නනවනේ රෑට රෑට. චී..........යා..... ඕවාගෙන් මිදියන් බන්.සාමන්‍ය ජීවිතයක් ගතකරන්න ට්‍රයි එකක් දීපන්. කෙල්ලෙක් එහෙම ආස්සරය කරපන්..කොල්ලෝ පස්සේම දගලන්නේ නැතුව :sorry:

    :lol:
    උබගේ බස්සවනවා මම 2X2 පොල්ලක් කටින් එන්නම:growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නෑ බන් බුත්තල.
    උබ සියබලාඅන්ඩුවේ පොස්ට් ඔෆිස් එක ගාවනෙහ්:lol:

    ඔව් ඉතින්.. උබ ඒ හරිය දන්නවාද? :eek: ටයර් කඩේ චාමරව එහෙම දන්නවද? නගර සභාවට ඉල්ලුවෙ:sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබගේ බස්සවනවා මම 2X2 පොල්ලක් කටින් එන්නම:growl:

    චික්.. මෙවන් සමාජයක ජීවත් වීමත්, මෙවන් මිතුරන් ඇසුරු කිරීමට ලැබීමත් පෙර කල අකුසල් හෙතුවෙන් සිදු වූවක්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :lol::lol: මොකද තොපිල දෙන්නට වෙලා තියෙන්නේ සමනල සංද්වනිය ලු 2x2 පොලු කෑලි ලු අනේ මන්ද :sorry::growl: