EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම අවුද්දට මාතර පුංචිලාහේ එනවා. බොලාලගේ ගෙදරත් අනිවා එනවා. නෑ /බෑ ගාන්ඩ නම් එපා...
    මාතර කොහෙද ?:eek:
    අනිවා වරෙන්:)
    මම 10 ඉදන් 17 වෙනකම් ඉන්නවා:cool:
    උබ බිවුවේ නැතිවට කමක් නෑ:nerd:
    බෝතලේකුත් ඇන්න වරෙන්:dull:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මම අවුද්දට මාතර පුංචිලාහේ එනවා. බොලාලගේ ගෙදරත් අනිවා එනවා. නෑ /බෑ ගාන්ඩ නම් එපා...

    ලෑල්ලක් බැදගෙන පල පස්චාත් භාගයට. ඇත්ත බොරු අපි දන්නෙ නෑ. පරිස්සම හොදයි නොවැ..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලෑල්ලක් බැදගෙන පල පස්චාත් භාගයට. ඇත්ත බොරු අපි දන්නෙ නෑ. පරිස්සම හොදයි නොවැ..

    ඒහ්.... එව්නාට මූ වැඩ කරන්නේ නම් ගෑනු ගොඩක් මැද්දේ.. :nerd::nerd::nerd:උන් මූව පන යන්ඩ කඩේ යවනව
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පේපෑල් ඩොලර් 134 ක් තියෙනවා ....එකක් රුපියල් 135 ගානෙ දෙනවා..
    18,000 දීපන් වැඩේ කරමු.. සල්ලි හදිස්සියි සිංග්හලු..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පේපෑල් ඩොලර් 134 ක් තියෙනවා ....එකක් රුපියල් 135 ගානෙ දෙනවා..
    18,000 දීපන් වැඩේ කරමු.. සල්ලි හදිස්සියි සිංග්හලු..
    අඩෝ මට 4$ දියන් මම 140 ගානෙ දෙන්නම්:love:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් ඔව් යවනවා කඩේ නෙවෙයි අහවල් එකට:angry:

    හා බොරුද ..දවල් 12.00 වෙනකොට සිලි සිලි බැග් එකකුත් එල්ලගෙන ආ එටිසලාට් හෙඩ් ඔෆිස් එක ගාව පෙට්ටිකඩේ ළග මූ පෝලිමේ. අහපව් හවසට ගෝල් ෆෙස් එකේ වඩේ ගේන්න යනවා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    හා බොරුද ..දවල් 12.00 වෙනකොට සිලි සිලි බැග් එකකුත් එල්ලගෙන ආ එටිසලාට් හෙඩ් ඔෆිස් එක ගාව පෙට්ටිකඩේ ළග මූ පෝලිමේ. අහපව් හවසට ගෝල් ෆෙස් එකේ වඩේ ගේන්න යනවා
    අනේ මේ බයිල ගහන්න එපා බොරුවට:angry::frown:

    කියහන් උබ මාතර කොහෙද එන්නේ කියලා:rolleyes:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අඩෝ මට 4$ දියන් මම 140 ගානෙ දෙන්නම්:love:

    ටික ටික දෙන එක පාඩුයි බන්.. එකපාර ගනින්කො ඔක්කොම ටික..
    ගෑල්ලමයට ඊබේ එකෙන් ඔරලෝසුවක්, සුකුරුත්තමක් අරන් දෙන්න පුලුවන්නෙ බය නැතුව...
    සල්ලි නැති එකක් යැ උඹලට.. ඔය ගලක් සාක්කුවෙ දාගෙන පිටට ඇවිත් සල්ලි කරන් ඒක මට දීපන් ඩොලර් අරන්... හරිම සිම්පල් ප්ලෑන් එකක්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පේපෑල් ඩොලර් 134 ක් තියෙනවා ....එකක් රුපියල් 135 ගානෙ දෙනවා..
    18,000 දීපන් වැඩේ කරමු.. සල්ලි හදිස්සියි සිංග්හලු..

    මේකට පේපැල් එකවුන්ට් එකක් තියෙන්න ඔනා නේද? ලංකාවට හදාගන්න පුලුවන්ද බන් දැන්? අයි ඇම් සෝට් ඔෆ් ඉන්ටරෙස්ටඩ් ඔන් දිස් :rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ මේ බයිල ගහන්න එපා බොරුවට:angry::frown:

    කියහන් උබ මාතර කොහෙද එන්නේ කියලා:rolleyes:

    බයිලා නෙමෙයි කපිරිඤ්ඤා .මට ආරන්චී... මාතර එන තැන උබට වැඩක් නැහැනේ. මම එන්නම්කො බොලෑලා ගෙවල් පැත්තේ.නංගිලා එහෙම ඉන්නවැයි? :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ටික ටික දෙන එක පාඩුයි බන්.. එකපාර ගනින්කො ඔක්කොම ටික..
    ගෑල්ලමයට ඊබේ එකෙන් ඔරලෝසුවක්, සුකුරුත්තමක් අරන් දෙන්න පුලුවන්නෙ බය නැතුව...
    සල්ලි නැති එකක් යැ උඹලට.. ඔය ගලක් සාක්කුවෙ දාගෙන පිටට ඇවිත් සල්ලි කරන් ඒක මට දීපන් ඩොලර් අරන්... හරිම සිම්පල් ප්ලෑන් එකක්
    මම ෆයිවර් කරා බන් ඉස්සර ලොකුවටම.
    මේ ජොබ් එකට ආවට පස්සෙ ඒවා නැති උනා..
    පොඩි උවමනාවකට ඉල්ලුවේ මචන්,....අවුලක් නෑ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම ෆයිවර් කරා බන් ඉස්සර ලොකුවටම.
    මේ ජොබ් එකට ආවට පස්සෙ ඒවා නැති උනා..
    පොඩි උවමනාවකට ඉල්ලුවේ මචන්,....අවුලක් නෑ

    දෙන්ඩෙපා මුට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේකට පේපැල් එකවුන්ට් එකක් තියෙන්න ඔනා නේද? ලංකාවට හදාගන්න පුලුවන්ද බන් දැන්? අයි ඇම් සෝට් ඔෆ් ඉන්ටරෙස්ටඩ් ඔන් දිස් :rofl:
    මැලේශියන් එකක් හදා ගනින් කුකුලෝ..:D
    උබට පේපැල් එකෙන් මොනවා ගන්නද:eek:
    බයිලා නෙමෙයි කපිරිඤ්ඤා .මට ආරන්චී... මාතර එන තැන උබට වැඩක් නැහැනේ. මම එන්නම්කො බොලෑලා ගෙවල් පැත්තේ.නංගිලා එහෙම ඉන්නවැයි? :rofl:
    ඉන්නව ඉන්නව..උබ වරෙන්කෝ මම නගාව රෙඩි කරලම තියන්නම්කෝ