EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol::lol: මොකද තොපිල දෙන්නට වෙලා තියෙන්නේ සමනල සංද්වනිය ලු 2x2 පොලු කෑලි ලු අනේ මන්ද :sorry::growl:

    සමනලයෙක් / මිනිහෙක් කොරන්න දගලනවා. එත් මුගේ ක්‍රියා කලාපේ වෙනසක් නැහැ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් ඉතින්.. උබ ඒ හරිය දන්නවාද? :eek: ටයර් කඩේ චාමරව එහෙම දන්නවද? නගර සභාවට ඉල්ලුවෙ:sorry:
    අහ්හ් නගරසභාවට ඉල්ලුවේ කෙසෙල් වත්තේ සිරිල් අයියනේ බන්..ඇයි බොරු ගහන්නේ බන්:growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol: මොකද තොපිල දෙන්නට වෙලා තියෙන්නේ සමනල සංද්වනිය ලු 2x2 පොලු කෑලි ලු අනේ මන්ද :sorry::growl:
    මුට කාගෙන් හරි හොදට පු* පලාගන්න ආස වෙලා බන් :yes:
    උදේ ඉදන් මට ගේමට කතා කරනවා...චික්..:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මුට කාගෙන් හරි හොදට පු* පලාගන්න ආස වෙලා බන් :yes:
    උදේ ඉදන් මට ගේමට කතා කරනවා...චික්..:(

    :shocked: පෑවිල්ලත් ඉවරයි තාම මොකද දන්නේ නෑ :eek::D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මුට කාගෙන් හරි හොදට පු* පලාගන්න ආස වෙලා බන් :yes:
    උදේ ඉදන් මට ගේමට කතා කරනවා...චික්..:(

    හා හා පුතේ නාඩා ඉදින්.. දැන් උබ මනේ මාව මරණවා / 2x2 පොලු බස්සනවා කිය කිය අවලාද නැගුවෙ. දැන් උබම අඩනවා. අනේ මන්දා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හා හා පුතේ නාඩා ඉදින්.. දැන් උබ මනේ මාව මරණවා / 2x2 පොලු බස්සනවා කිය කිය අවලාද නැගුවෙ. දැන් උබම අඩනවා. අනේ මන්දා
    අනේ මන්ද තමා...උබට 2X2 පොල්ලක් නම් බස්සනවම තමා පුතා..:angry: