EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    :P හෑ යකෝ මෙන්න මේක උඩට ඇවිල්ල

    කෝ මේකේ කුකුලෝ ටික
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උඩ එන පාටක් නැති හින්ද ගත්ත උඩට :P:P
    මොකද වෙන්නේ ඉතින්

    වැඩ තමයි ඉතින්.
    අපි මේ weekend එකේ bike ride එකක් ගියා ගාල්ලට තාම ඉතින් ටිකක් මහන්සියි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    වැඩ තමයි ඉතින්.
    අපි මේ weekend එකේ bike ride එකක් ගියා ගාල්ලට තාම ඉතින් ටිකක් මහන්සියි

    අර hornet වලින් ගිය එකද ? පට්ට ආතල් එකක් තියෙන්න ඇති හැබැයි යනකොට නම් :)
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අර hornet වලින් ගිය එකද ? පට්ට ආතල් එකක් තියෙන්න ඇති හැබැයි යනකොට නම් :)

    :yes::yes::yes::yes:

    ඔව් බන් සිරා. යාලුවෝ ගොඩක් සෙට් උනා