හෑ යකෝ මෙන්න මේක උඩට ඇවිල්ල
කෝ මේකේ කුකුලෝ ටික

උඩ එන පාටක් නැති හින්ද ගත්ත උඩට![]()
මොකද වෙන්නේ ඉතින්
වැඩ තමයි ඉතින්.
අපි මේ weekend එකේ bike ride එකක් ගියා ගාල්ලට තාම ඉතින් ටිකක් මහන්සියි
අර hornet වලින් ගිය එකද ? පට්ට ආතල් එකක් තියෙන්න ඇති හැබැයි යනකොට නම්![]()




ඔව් බන් සිරා. යාලුවෝ ගොඩක් සෙට් උනා

ඇස්කුට්ටේ....බොට හොදයි ද දැන්???
දැන් හොදයි අයියණ්ඩි
, හැබැයි තාම වැඩිය මහන්සි වෙන වැඩ කරන්නේ නෑ 