EK Office Fun

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මොකෝ කියන්නේ... ත්‍රෙඩ් එක නග්ගල ගමුද?:cool::cool::yes::yes:

    ezgif_com_video_to_gif.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලුත් අවුරුද්දත් ලග එකේ මේ ත්‍රෙඩ් එකේ දූවිලි ගසලා ගන්න ඕනී:rolleyes:

    අනිවා..සුද්ද පවිත්තර කරල හුනු තීන්ත ටිකක් ගාලා ලක්සන කරල ගන්න ඕනි..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලට සුබ ආරන්චියක් තියෙනවා.. ඒත් හැබැයි පරණයි ටිකක්..

    මේ ත්‍රෙඩ් එක දාපු අපේ එස්කියුට් ලොක්ක දැන් දවස් තුන හතරකට කලින් මගුලක් කරගත්තා..
    මේ දවස් වල පැණිහද බලනවලු..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    උඹලට සුබ ආරන්චියක් තියෙනවා.. ඒත් හැබැයි පරණයි ටිකක්..

    මේ ත්‍රෙඩ් එක දාපු අපේ එස්කියුට් ලොක්ක දැන් දවස් තුන හතරකට කලින් මගුලක් කරගත්තා..
    මේ දවස් වල පැණිහද බලනවලු..

    :baffled::baffled::baffled:
    mu yako apita kiwweth nene :frown: