අලුත් අවුරුද්දත් ලග එකේ මේ ත්රෙඩ් එකේ දූවිලි ගසලා ගන්න ඕනී

අලුත් අවුරුද්දත් ලග එකේ මේ ත්රෙඩ් එකේ දූවිලි ගසලා ගන්න ඕනී

මෙන්න මෙයා
උඹලට සුබ ආරන්චියක් තියෙනවා.. ඒත් හැබැයි පරණයි ටිකක්..
මේ ත්රෙඩ් එක දාපු අපේ එස්කියුට් ලොක්ක දැන් දවස් තුන හතරකට කලින් මගුලක් කරගත්තා..
මේ දවස් වල පැණිහද බලනවලු..