EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් පහුගිය දොහේ අවුරුද්දක් විතර එලකිරි එන්න බැරි උනා. දැන් තමා ලොග් උනේ..

    උඹේ පතෝල කොරටුවට මොකෝ උනේ?:baffled::baffled::baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උඹලට සුබ ආරන්චියක් තියෙනවා.. ඒත් හැබැයි පරණයි ටිකක්..

    මේ ත්‍රෙඩ් එක දාපු අපේ එස්කියුට් ලොක්ක දැන් දවස් තුන හතරකට කලින් මගුලක් කරගත්තා..
    මේ දවස් වල පැණිහද බලනවලු..

    අහ්හ් මයි බ්‍රෝ :love:

    බරටම වැඩ ඇති මේ ටිකේ එහෙනම් :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ අලුත් එකෙක් නේ.. මම කිව්වේ එකදාස් නමසිය බර ගනන් වල සීන් එකක්

    ඔව් ෆෙන්.. මම මේ ගිය මාසෙ එකවුන්ට් එක හදාගෙන ආවෙ..:sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹේ පතෝල කොරටුවට මොකෝ උනේ?:baffled::baffled::baffled:

    කෝ උබලා එනවා එනවා කිවා ආවේ නැහැ න්හේ.. දැන් සුවදැල් හාල් දල තියෙන්නේ. කපන කාලේ කිට්ටු කරලා වරෙන් .වැඩ තියෙනවා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    කෝ උබලා එනවා එනවා කිවා ආවේ නැහැ න්හේ.. දැන් සුවදැල් හාල් දල තියෙන්නේ. කපන කාලේ කිට්ටු කරලා වරෙන් .වැඩ තියෙනවා

    :P:P:P
    wapurala iwarada :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ උබලා එනවා එනවා කිවා ආවේ නැහැ න්හේ.. දැන් සුවදැල් හාල් දල තියෙන්නේ. කපන කාලේ කිට්ටු කරලා වරෙන් .වැඩ තියෙනවා

    උඹව කුඹුරට දාලා දක්කන්නද අපිට එන්න කියන්නෙ? :baffled::baffled::baffled: