ඔව් බන් පහුගිය දොහේ අවුරුද්දක් විතර එලකිරි එන්න බැරි උනා. දැන් තමා ලොග් උනේ..
උඹේ පතෝල කොරටුවට මොකෝ උනේ?

ඔව් බන් පහුගිය දොහේ අවුරුද්දක් විතර එලකිරි එන්න බැරි උනා. දැන් තමා ලොග් උනේ..

මට මතක නැහැනෙ![]()
අනිවා..සුද්ද පවිත්තර කරල හුනු තීන්ත ටිකක් ගාලා ලක්සන කරල ගන්න ඕනි..![]()
නරක පොලිසාව දැක්ක කල්
උඹලට සුබ ආරන්චියක් තියෙනවා.. ඒත් හැබැයි පරණයි ටිකක්..
මේ ත්‍රෙඩ් එක දාපු අපේ එස්කියුට් ලොක්ක දැන් දවස් තුන හතරකට කලින් මගුලක් කරගත්තා..
මේ දවස් වල පැණිහද බලනවලු..

හලෝ කුමාර බ්‍රෝ
මා නිගා
එකනේ බං, මොකෝ වෙන්නේ

ඔව් බන් පහුගිය දොහේ අවුරුද්දක් විතර එලකිරි එන්න බැරි උනා. දැන් තමා ලොග් උනේ..

උබ අලුත් එකෙක් නේ.. මම කිව්වේ එකදාස් නමසිය බර ගනන් වල සීන් එකක්

උඹේ පතෝල කොරටුවට මොකෝ උනේ?![]()
ඔව් බන්.. පොළොන්නරුවෙ පතෝල ගොයියෙක්...

කෝ උබලා එනවා එනවා කිවා ආවේ නැහැ න්හේ.. දැන් සුවදැල් හාල් දල තියෙන්නේ. කපන කාලේ කිට්ටු කරලා වරෙන් .වැඩ තියෙනවා

කෝ උබලා එනවා එනවා කිවා ආවේ නැහැ න්හේ.. දැන් සුවදැල් හාල් දල තියෙන්නේ. කපන කාලේ කිට්ටු කරලා වරෙන් .වැඩ තියෙනවා