EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Pre Shoot එකක් කරගන්න එකෙ ආවද ලගදි?:oo: කිරියෙ එකෙක් අහලා මම කිව්වා උබ ගාවට පලයන් කියලා

    :no::no::no:
    මම දැන් වෙඩින්නන් කරන්නෙ නැහැ.
    හැබැයි ප්‍රීෂූට් එකක් වගේනන් කරනවා..:yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ඒක ඇත්ත.. පොර කොහොමත් ඇනිමල් සයිඩ් එකටලු කැමති.. වැස්සියො ටික පරිස්සම් කරගනින්..:baffled::baffled:

    rangu mama horen balala kata wahan innawa kiyala hithenne mata witharada :rolleyes::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද බන් ප්‍රී සූට් කියන්නේ? කුමාරයත් පොලිසියෙද වැඩ

    ප්‍රී සූට් කියන්නේ සූට් එකක් (ඇදුමක්) නිකං අන්දන සීන් එකක්..
    ඇන්දීමක්.. කොටින්ම කිව්වොත් ගොනාට ඇන්දවීමක්..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry::angry:
    me mage banner eka hadamu lagadima:cool:

    අවමංගල බැනර් එකද? අඩෝ මේ.. හැබැයි මැරෙන්න කලින් ෆුල් පේමන්ට් එක ඇඩ්වාන්ස් විදිහට දීලා මැරියන්.. නැත්නන් බැනර් එක කරල මට අතික් කයිට් තමයි..:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අවමංගල බැනර් එකද? අඩෝ මේ.. හැබැයි මැරෙන්න කලින් ෆුල් පේමන්ට් එක ඇඩ්වාන්ස් විදිහට දීලා මැරියන්.. නැත්නන් බැනර් එක කරල මට අතික් කයිට් තමයි..:baffled::baffled:

    oya banner eke ranguwage photo ekkakda thiyennne :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අවමංගල බැනර් එකද? අඩෝ මේ.. හැබැයි මැරෙන්න කලින් ෆුල් පේමන්ට් එක ඇඩ්වාන්ස් විදිහට දීලා මැරියන්.. නැත්නන් බැනර් එක කරල මට අතික් කයිට් තමයි..:baffled::baffled:
    pala wesi...thu thoge kata:dull:
     
    • Like
    Reactions: Ashan052