EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබත් ග්‍රීක සාහිත්‍යය හොදට කියොලා තියෙනවා වගේ :). මචන් උබ ඇරිස්ටොටල් ගේ "සංසාරේ පියසටහන්" පොත ගන්න තැනක් දන්නවද? :nerd:

    ඇරිස්ටෝටල් ඉස්සර වැඩ කරපු පංචිකාවත්තේ බුක්ෂොප් වල තියෙනව මචන්.. මම ගත්තෙත් එහෙන්.. :):)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇරිස්ටෝටල් ඉස්සර වැඩ කරපු පංචිකාවත්තේ බුක්ෂොප් වල තියෙනව මචන්.. මම ගත්තෙත් එහෙන්.. :):)

    Thanks machan. Hoya hoya hitiye
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    දානෙ බාර අරන් පු* දෙන වැඩ කරන්න එපා. කැ*යා දානෙ බාරගත්තා නේද
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මේ සැරේ නත්තලට පස්සේ දවසේ නිවාඩු නැද්ද බොලව් :sorry::sorry:

    අපිට නම් නිවාඩු:P

    :P මාත් annual ටික දැම්මා

    එහෙනම් සරමක් ,බැනියමක් පං මල්ලක ඔබාගෙන වරෙන් මෙහෙ. නියරේ වතුරටික වත් බැදගන්න පුලුවන්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එහෙනම් සරමක් ,බැනියමක් පං මල්ලක ඔබාගෙන වරෙන් මෙහෙ. නියරේ වතුරටික වත් බැදගන්න පුලුවන්

    මන් ඒරොප්පේ යනවා ඒ දවස් ටිකේ :P:P කුබුරේ වැඩට නරක පොලිසව ගනින් :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මන් ඒරොප්පේ යනවා ඒ දවස් ටිකේ :P:P කුබුරේ වැඩට නරක පොලිසව ගනින් :yes:

    ඇහ්.. කොයි ඉසව්වටද යන්නේ? තො කලින් මිමිනුවානම් මාත් පූට්ටු වෙනවා නෙහ්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඇහ්.. කොයි ඉසව්වටද යන්නේ? තො කලින් මිමිනුවානම් මාත් පූට්ටු වෙනවා නෙහ්

    kuala lumpur යන්නේ :) අඩේ එහෙම එකක් ඉතින් මීටර් උනේ නෑනේ බොල :sorry::sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    kuala lumpur යන්නේ :) අඩේ එහෙම එකක් ඉතින් මීටර් උනේ නෑනේ බොල :sorry::sorry:

    හා හා. ගොහුන් වරකො. අහස් යාත්තරාවෙද යන්නේ? එනකොට කිරි හට්ටියක්වත් ඇන්න වර
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    koheda yanne uba...:eek:

    kellath ekka da :P

    යන තැන සින්හලෙන් උඩ මූ කියලා තියෙනවනේ.පොට්ටද
    උබ හිතුවද මූත් කොල්ලෙක් එක්ක යනවා කියලා?