උබත් ග්‍රීක සාහිත්‍යය හොදට කියොලා තියෙනවා වගේ. මචන් උබ ඇරිස්ටොටල් ගේ "සංසාරේ පියසටහන්" පොත ගන්න තැනක් දන්නවද?
![]()
ඇරිස්ටෝටල් ඉස්සර වැඩ කරපු පංචිකාවත්තේ බුක්ෂොප් වල තියෙනව මචන්.. මම ගත්තෙත් එහෙන්..

උබත් ග්‍රීක සාහිත්‍යය හොදට කියොලා තියෙනවා වගේ. මචන් උබ ඇරිස්ටොටල් ගේ "සංසාරේ පියසටහන්" පොත ගන්න තැනක් දන්නවද?
![]()

ඇරිස්ටෝටල් ඉස්සර වැඩ කරපු පංචිකාවත්තේ බුක්ෂොප් වල තියෙනව මචන්.. මම ගත්තෙත් එහෙන්..![]()
ඇරිස්ටෝටල් ඉස්සර වැඩ කරපු පංචිකාවත්තේ බුක්ෂොප් වල තියෙනව මචන්.. මම ගත්තෙත් එහෙන්..![]()

මේ සැරේ නත්තලට පස්සේ දවසේ නිවාඩු නැද්ද බොලව්
අපිට නම් නිවාඩු
මාත් annual ටික දැම්මා
එහෙනම් සරමක් ,බැනියමක් පං මල්ලක ඔබාගෙන වරෙන් මෙහෙ. නියරේ වතුරටික වත් බැදගන්න පුලුවන්

කුබුරේ වැඩට නරක පොලිසව ගනින් 
මන් ඒරොප්පේ යනවා ඒ දවස් ටිකේකුබුරේ වැඩට නරක පොලිසව ගනින්
ඇහ්.. කොයි ඉසව්වටද යන්නේ? තො කලින් මිමිනුවානම් මාත් පූට්ටු වෙනවා නෙහ්
අඩේ එහෙම එකක් ඉතින් මීටර් උනේ නෑනේ බොල 

kuala lumpur යන්නේඅඩේ එහෙම එකක් ඉතින් මීටර් උනේ නෑනේ බොල
koheda yanne uba...
මන් ඒරොප්පේ යනවා ඒ දවස් ටිකේකුබුරේ වැඩට නරක පොලිසව ගනින්

koheda yanne uba...
kellath ekka da![]()
koheda yanne uba...
kellath ekka da![]()

හා හා. ගොහුන් වරකො. අහස් යාත්තරාවෙද යන්නේ? එනකොට කිරි හට්ටියක්වත් ඇන්න වර

හා එහෙම කරන්නම් 